Topaz(පුශ්පරාග)
මේවා පාරදුශය කහ ,කහ දුබුරු,රෝස දුබුරු,ලා සහ තරමක් තද රතු
ලා නිල්,ලා කොල සහ දම් පැහැතිය
ප්‍රදාන ලෙස හමුවන්නෙ බ්‍රසීලයෙදිය
Moonstone(චන්ද්‍රකාන්ත)
අවර්න සහ සුදු පැහැතිය
Zircon(ගොමෙද)
zirconium silicate වලින් සැදී ඇත
අවර්ණ,ලා නිල්,දුබුරු තැබිලි,කහ,කහ කොල,කොල දුබුරු,තද රතු...