:( එහෙමද.... PSවලින් හදන්න ගියාම එපා වෙනව.. sniping tool එක වගේ කැමති කොටස විතරක් selectකරල gif හදන්න පුලුවන් tool එකකින් මෙහෙම හදනව ඇති කියලයි මම හිතන් හිටියෙ, මොකද මීට ඉස්සෙල්ල thread වලත් මේ වගේම gif දාල තිබ්බ නිසා එහෙම හිතුන :( අවුලක් නෑ මචං ජය..! :yes: