අහසේ අමුතු දෙයක් දැක්කා අහසේ අමුතු දෙයක් දැක්කා උතුරට වෙන්න :dull:
Xomion Banned Dec 30, 2018 196 51 0 Feb 16, 2019 #1 අහසේ අමුතු දෙයක් දැක්කා අහසේ අමුතු දෙයක් දැක්කා උතුරට වෙන්න Reactions: KasunKDP
LazyLizard Well-known member Aug 27, 2015 59,445 14,448 113 10 කටුකරෝලගම Feb 16, 2019 #4 රවුම් සුදු පාට එකක් නේද මාත් දැක්ක.
R Roxxy2K Well-known member Dec 23, 2018 9,415 12,364 113 Feb 16, 2019 #7 LazyLizard said: රවුම් සුදු පාට එකක් නේද මාත් දැක්ක. Click to expand...
shadow1 Well-known member Jun 12, 2015 6,769 1,223 113 Earth Feb 16, 2019 #8 ඒකට කියන්නෙ හද කියල මචන්.. ඒක හැමදාම රෑට පෙනව බන්.. මමත් දැන් මාස ගානක ඉදල දකිනව..
Pessimist Well-known member Mar 6, 2018 20,665 1,562 113 🌎 Feb 16, 2019 #9 හරියට වෙලාවට බෙහෙත් ටික බීපං එතකොට හරි. රජයෙන් සල්ලි වියදං කල්ල බෙහෙත් දෙන්නෙ උඹට ගෙනල්ල ගෙදර ගොඩගහගන්න නෙමේ
හරියට වෙලාවට බෙහෙත් ටික බීපං එතකොට හරි. රජයෙන් සල්ලි වියදං කල්ල බෙහෙත් දෙන්නෙ උඹට ගෙනල්ල ගෙදර ගොඩගහගන්න නෙමේ
Rahula Kasun Well-known member Feb 1, 2013 12,372 13,690 113 හැමිනේශන් Feb 16, 2019 #11 එහා ගෙදර ඇන්ටනාවෙ LED බල්බ් එක වෙන්න ඇති.