Filmora තියෙන කෙනෙක් දෙන්ඩකෝ

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,764
    28,128
    113
    Filmora තියෙන කෙනෙක් දෙන්ඩකෝ

    z02qaK9.png

    මචන්ලා කවුරු හරි Filmora ඩව්න්ලෝඩ් කරගන්ඩ ලින්ක් එකක් දෙන්ඩකෝ..ක්‍රැක් එකක් සමග....මේකට effects pack වෙනම download කරන්ඩ ඕනිද බන් :baffled:

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    :) ඕක Adobe premier වලට වඩා හොදද මචං??? :nerd: ගොඩක් උන් ඕක මීට කලිනුත් ඉල්ලල තිබ්බ thread දාල. මමනම් premier තමා use කරන්නෙ.. ජය..!
     
    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,099
    113
    Hali-ela

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    :) ඕක Adobe premier වලට වඩා හොදද මචං??? :nerd: ගොඩක් උන් ඕක මීට කලිනුත් ඉල්ලල තිබ්බ thread දාල. මමනම් premier තමා use කරන්නෙ.. ජය..!

    Simple ban.adobe thama best.
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,764
    28,128
    113
    :) ඕක Adobe premier වලට වඩා හොදද මචං??? :nerd: ගොඩක් උන් ඕක මීට කලිනුත් ඉල්ලල තිබ්බ thread දාල. මමනම් premier තමා use කරන්නෙ.. ජය..!

    අනේ මම එහෙමනම් දන්නෙ නෑ කොල්ලො. මම මේ නිකන් ඉන්න ගමන් video editing ටිකක් ඉගෙන ගන්ඩ බැලුවේ...

    light weight එකක් තමා මම බැලුවේ.. adobe premier පට්ටද බන් :rolleyes: ජය..!
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,764
    28,128
    113
    Simple ban.adobe thama best.

    මේ 2කෙන් light weight best එක මොකද බන්... මට වීඩියෝ එකකට background music එකක් දාගන්ඩ.. cut n merge පාරක් දාගන්ඩ් වගේ පොඩි වැඩ ටිකක් ඕනි...ආ තව watermark එකක් දාගන්ඩ :yes:
     
    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,566
    2,391
    113
    මේ 2කෙන් light weight best එක මොකද බන්... මට වීඩියෝ එකකට background music එකක් දාගන්ඩ.. cut n merge පාරක් දාගන්ඩ් වගේ පොඩි වැඩ ටිකක් ඕනි...ආ තව watermark එකක් දාගන්ඩ :yes:

    Windows movie maker
     
    • Like
    Reactions: CorD SaC

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    අනේ මම එහෙමනම් දන්නෙ නෑ කොල්ලො. මම මේ නිකන් ඉන්න ගමන් video editing ටිකක් ඉගෙන ගන්ඩ බැලුවේ...

    light weight එකක් තමා මම බැලුවේ.. adobe premier පට්ටද බන් :rolleyes: ජය..!

    :D:D ඔවු ඔව් පට්ටයි..!

    හීනියට Bump පාරකුත් දැම්මහ්
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    :) ඕක Adobe premier වලට වඩා හොදද මචං??? :nerd: ගොඩක් උන් ඕක මීට කලිනුත් ඉල්ලල තිබ්බ thread දාල. මමනම් premier තමා use කරන්නෙ.. ජය..!

    මේකෙං ප්‍රීමියෝ ප්‍රෝ වල තරම්ම ගානට පුලුවන්ද ?

    ප්‍රීමියෝ ප්‍රෝ තමා බෙස්ට්