:baffled: ඕක තමයි පුතේ අමාරුම වැඩේ. පැටවු 10ක් දැම්මොත් 10යෙම ඉපදුන ගමන් එලියට අරන් අතින් ගලවන්න තියෙන්නෙ උන්ගෙ water bagඑක. නැත්නම් හුස්ම හිරවෙලා මැරෙන වෙලාවල් ඕන තරම් තියෙනව. මහ බැල්ලි මාසයක් විතර යනකම් උනු වතුරෙන් නාවන්න ඕන, පැටවු 10යෙම නැටි කපන උන්නම් 10 දෙනාටම වියදම් 10යක්. බෙහෙත් කෝස් එකක්...