1. Rahula Kasun

    🐄කවුෂි🐮

    :rolleyes: ඔවු මෙයා මම දැක්කා.. ඔයා දැක්කේ නැත්ද???
  2. Rahula Kasun

    Wordpress help

    උඩට
  3. Rahula Kasun

    🐄කවුෂි🐮

    :rofl: මේකිව නේද අර පන්නිලයා බදාගෙන videoඑකක් දාලා තිබ්බෙ :D
  4. Rahula Kasun

    India Pakistan War has just started.

    :lol::lol: මූ බලහංකෝ
  5. Rahula Kasun

    ගෑනියෙක් මට බැන්න ..............

    :rolleyes: උබ මොනව කාරාද කියල අපි දන්නෙ නෑ නෙහ්.. උබත් මොකඛරි මරි වැඩක් කරාද කවුද දන්නෙ?? :confused: උබේ අතේ වැරැද්දක් නැතුව ඒකි උබට බල්ලෙක්ට වගේ බැන්නනම් උබට තිබ්බෙ කට බලියන් බලන් ඉන්නෙ නැතුව රෙද්ද ගලවල යන්න අනිත් පැත්තට බනින්න. මොකද ඒකි උබට වඩා උඩද පහලද අදාලම නෑ ඒ වගේ වෙලාවල්වලටනම්.
  6. Rahula Kasun

    Samantha badra 2 million cost

    :lol::lol:
  7. Rahula Kasun

    ආදරේ වේදනා

    :yes::yes: ඔය ටිකම තමයි මචං මටත් උබට බොක්කෙන්ම කියන්න තියෙන්නෙ. ටික කලක් යද්දි හෙමීට ඔය දේවල් අමතක වෙලා යයි. හිතන්න එපා ඕනවට වැඩිය, උබට ලැබෙන්න සුදුසුම කෙනා ඔය හැමදේම නැතිවෙලා උබව හොයාගෙන ඒවි. ලැබෙන්න ඉන්න කෙනා කොහොමහරි ලැබෙනව බන්. ඒ නිසා අවුල් ගහන්නෙ නැතුව ඉදහන්. ජය..!
  8. Rahula Kasun

    ජනාධිපතිට_විරුද්ධ_නම්

    අබේවෙල හයිලන්ඩ් බුම්ප්
  9. Rahula Kasun

    නිට්ටටෑ‌‌වෝ

    බුම්ප් තමා ඔය ගෑනුන්ගෙ අත් හූර හූර යන කොට මිනිසා අපේ කොටා වෙන්නත් බැරි නෑ :rolleyes:
  10. Rahula Kasun

    2000 කොල්ලෙක් නම් හා අම්මේ

    :lol::lol::lol: ඒක ඇත්ත මචං
  11. Rahula Kasun

    බස් කාරයො

    :angry: උබ පාරෙ මැද විසිතුරු බල බල හුරුතල් වෙද්දී අපි කොහොමද රූට් එක යන්නේ??....මීට අගතියට පත් බස් අයියා
  12. Rahula Kasun

    2000 කොල්ලෙක් නම් හා අම්මේ

    :lol::lol::lol: තොපි දෙන්නට මොකද බන් වෙලා තියෙන්නෙ? දකින දකින හැම threadඑකේම ගෑනියි මිනිහයි වගේ මරාගන්න හදනව :lol:
  13. Rahula Kasun

    office eke usa kello

    උබ අත පය හතර තියන්, ජොබකුත් කරන උස අඩි 5යි අගල් 4ක් උස සාමාන්‍ය කොල්ලෙක්. උබ සමාජෙන් හැන්ගෙන්න හදනව උස මදි කියල. එතකොට මේ මනුස්සය මොනවද බන් කරන්න ඕන මේ මනුස්සයට තියෙන ප්‍රශ්න එක්ක? :rolleyes: Born without arms or legs, Nick Vujicic is a painter, swimmer, skydiver, and motivational speaker...
  14. Rahula Kasun

    International Driving license

    උඩට උඩට
  15. Rahula Kasun

    creative subwoofer

    උඩට උඩට
  16. Rahula Kasun

    මගේ_අක්කා

    :lol::lol:
  17. Rahula Kasun

    office eke usa kello

    No contents