1. ||K~E~M~I~T~H||

    පාන්_කාලා~ඉවරයි

    අලුතින් හදන්න ඉන්න Project එකේ නමක් ද මේ !!!:baffled::oo::rolleyes::P:lol:
  2. ||K~E~M~I~T~H||

    පාන්_කාලා~ඉවරයි

    :baffled::eek::dull::rofl::no::growl::lol:
  3. ||K~E~M~I~T~H||

    හොර_FB~ID

    දැන් ටිකකට කලින් මම දැක්කා Facebook එකේ හොර ID එකක් තියෙනවා. කෙල්ලෙක් ගේ නමට ඒකේ තනිකරම කුණුහරුප Clips & Photoes පිරිලා ඒ මදිවට ලංකාවේ කොඩියකුත් දාලා තියෙනවා :angry::growl: Report කරන්න Facebook එකේ ඉන්න අය Wasuda Perera මේ Thread එකේ ඔගොල්ලන් දන්න Facebook Fake Accounts ගැන Report කරන්න...
  4. ||K~E~M~I~T~H||

    පාන්_කාලා~ඉවරයි

    දැන් අනිත් පාර මොනවා වැඩි වෙයි ද දන්නේ නෑ :baffled::frown::eek::(
  5. ||K~E~M~I~T~H||

    පාන්_කාලා~ඉවරයි

    පාන්_කාලා~ඉවරයි 02-25-2012 01:49 AM mr තවත් එකෙක් ටත් මළ පැනලා වගේ :(:baffled:, කොහොම කිව්වාත් දැන් මට කට්ටිය බණින්නේ හරියට මම පාන් මිල වැඩි කලා වගේ නේ :lol:
  6. ||K~E~M~I~T~H||

    පාන්_කාලා~ඉවරයි

    දුකට අඩන්න එපා බං එක දැක්කාම, එකටත් කතාවක් හදයි අපේ මහින්ද මාමා :(:baffled::P:lol:
  7. ||K~E~M~I~T~H||

    පාන්_කාලා~ඉවරයි

    ඔව්, කතාව ඇත්ත :yes:
  8. ||K~E~M~I~T~H||

    පාන්_කාලා~ඉවරයි

    ඒක නේ අපිත් කිරි බොන බබ්බු වගේ කියන දේවල් අහගෙන ඉන්න ඔන නේ හොද ළමයි වගේ :yes::baffled::P:lol:
  9. ||K~E~M~I~T~H||

    පාන්_කාලා~ඉවරයි

    පාන්_කාලා~ඉවරයි 02-24-2012 06:56 PM bath kapan gon huththo.. thopi gilina hama pan gediyak ganema rate salli pitaratawalata yanne kiyala thoge gon moleta therenne nadda?..... gas ulama... මේ මොකක් ද මේ ? :rolleyes: කාගේ හරි හිතට තදින් ම වැදිලා වගේ :baffled::rofl:
  10. ||K~E~M~I~T~H||

    පාන්_කාලා~ඉවරයි

    අපේ එවුන්ට දුරෙක්ෂකයක් තියලා බැලුවාත් පෙන්නේ නැති වෙයි බං :yes::lol:
  11. ||K~E~M~I~T~H||

    පාන්_කාලා~ඉවරයි

    අපේ එවුන්ට මෙහෙම වුනත් මදි බං :yes::baffled::P:lol:
  12. ||K~E~M~I~T~H||

    ආඩම්බරය්

    අපිට නම් දින්නත් පැරදුනත් ලංකාව ගැන ආඩම්බරයක් එනවා :)
  13. ||K~E~M~I~T~H||

    හුරතල්_කරන්නකෝ

    :eek::baffled::frown::lol:
  14. ||K~E~M~I~T~H||

    පාන්_කාලා~ඉවරයි

    ඔව්, නේ ඊට පස්සේ කතාවකුත් හදන්න පුලුවන් නේ උඹලා 3න් වේලටම බත් කාලා තමයි මහත් වේලා තියෙන්නේ කියලා :baffled::rolleyes::growl::P:lol:
  15. ||K~E~M~I~T~H||

    පාන්_කාලා~ඉවරයි

    දුකයි ඒත් මොනවා කරන්න ද :(
  16. ||K~E~M~I~T~H||

    පාන්_කාලා~ඉවරයි

    ඒක තේරුම් කරපන් කෝ මහින්ද මාමාට :baffled::growl::yes:
  17. ||K~E~M~I~T~H||

    පාන්_කාලා~ඉවරයි

    :lol::baffled::D
  18. ||K~E~M~I~T~H||

    Make-UP damuda??? 18++

    පිස්සු හැදෙනවා :shocked:

    No contents