පාන්_කාලා~ඉවරයි

||K~E~M~I~T~H||

Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    reputation_neg.gif
    පාන්_කාලා~ඉවරයි 02-25-2012 01:49 AM mr
    තවත් එකෙක් ටත් මළ පැනලා වගේ :(:baffled:, කොහොම කිව්වාත් දැන් මට කට්ටිය බණින්නේ හරියට මම පාන් මිල වැඩි කලා වගේ නේ :lol:
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    reputation_neg.gif
    පාන්_කාලා~ඉවරයි 02-25-2012 01:49 AM mr
    තවත් එකෙක් ටත් මළ පැනලා වගේ :(:baffled:, කොහොම කිව්වාත් දැන් මට කට්ටිය බණින්නේ හරියට මම පාන් මිල වැඩි කලා වගේ නේ :lol:

    උබ තමයි වැඩි කලෙ:P ඇයි මතක නැද්ද අපි නෙ කිව්වෙ එහෙම කරපන් කියලා:rofl:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    සාමන්‍ය 450ග්‍රෑම් පාන් ගෙඩියක් දැන් 60 පනිනවද මන්ද බොල
    ටිකක් හොද පාන් ගෙඩියක් දැන් අනිව 80ක් විතර ඇති
    කොහොමද කියපන් මිනිස්සු ජීවත් වෙන්නෙ
    හොටෙල් හදලද දන්නෙ නෑ බඩු මිල අඩු කරන්න යන්නෙ
    මුන්

    lkdood

    Member
    Apr 7, 2008
    56,856
    1,798
    0
    Washington, D.C. / London, U.K.
    සාමන්‍ය 450ග්‍රෑම් පාන් ගෙඩියක් දැන් 60 පනිනවද මන්ද බොල
    ටිකක් හොද පාන් ගෙඩියක් දැන් අනිව 80ක් විතර ඇති
    කොහොමද කියපන් මිනිස්සු ජීවත් වෙන්නෙ
    හොටෙල් හදලද දන්නෙ නෑ බඩු මිල අඩු කරන්න යන්නෙ
    මුන්

    pan gedi podiyata hadalath ahu wela thiyanawa bakery karayo :shocked:
     
    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    කේක් කාපල්ලා:yes::yes::lol::lol:

    කෙක් කාලා දියවැඩියාව හදා ගනින් ලා ඊට පස්සේ අපේ බාහිර උපාධිය ලබා ගත්ත වෛද්‍යවරයෙක් වෙන්න ඉන්න අයට රස්සාවක් හොයා ගන්නත් වරමක් ලැබෙනවා නේ :baffled::rofl::rolleyes::P:lol: