badu ganan giyata minissunge adayama wadi wenne nene

ඇයි බන් පාන් කන්නේ තුන් වේලටම කන්න බත් ලාබෙට තියෙද්දී

අපේ එවුන් ආසියාවේ සුභ අනාගතය බලා ගන්න නේ පෙරුම් පිරුවේ![]()

Onawatath wada hodata penawada manda![]()

ඒක තේරුම් කරපන් කෝ මහින්ද මාමාට![]()

කාගේ හරි හිතට තදින් ම වැදිලා වගේ 

එහෙම බෑ නේ බන්, උබලට ආශ්චර්ය බලන්න ඕනි නම් වෙන අනම් මනම් ඉල්ලන්න බෑ..![]()

කටු කන ගොට්ට අල්ලන බල්ලෝ මොනවා කිව්වත් අද මුන් දුප්පතාගේ බඩට ගහල ඉවරයි
ඇත්තටම මුන් කන්නේ අපේ රීරි මන්ෂයි මුන් බොන්නේ අපේ දාඩිය යි
ඇත්තටම මුන් ට හෙනම ගහන්න ඕනි බන්
අද අහි දුප්පත්ම මිනිහගේ ප්රධාන පරිභාජන භාණ්ඩ දෙකටම මුන් ඇරිය
ඒ කියන්නේ ලාම්පු තෙලුයි පානුයි අද වත්තේ ලයිමේ මිනිස්සු ඉන්නේ බඩට නොකා රැට බඩ ගින්නේ
යකෝ උදේ හයේ ඉදන් රෑ හත වෙනකන් කුලී කරන මිහිහට බතක් මළුවක් උය ගන්න බැහැ බොල උන් ගෙදර එන්නේ හාමත් වෙලා ඉතින් කුස පිරවූ අවම බඩ ගෝස්තරය වන පාන් අද ඒ අහිංසකයින් කාල හමාරයි
උන් සහ උන්ගේ දරුවන් බඩගින්නේ හෙලන හැම සුසුමක්ම උබලට ශාප වේවා
තොපි ගිලින සැම රස මසවුලකම ඇත්තේ ඒ මිනිසුන් උදේ ඉදන් හෙලන දාදියේ බදු මුදල් උබලට ඒවා දිරවයිද
සම්පුර්ණ ඇත්ත.. මුන් කියන විදිහට පාන් වැඩිකරල තියෙන්නේ අපි පාන් කාල මහත් වෙයි කියලයි , අපේ සල්ලි පිටරට යන හින්දයි..කටු කන ගොට්ට අල්ලන බල්ලෝ මොනවා කිව්වත් අද මුන් දුප්පතාගේ බඩට ගහල ඉවරයි