1. ||K~E~M~I~T~H||

    ආතල් GIF ටිකක්..

    මේක නියමයි :) R+
  2. ||K~E~M~I~T~H||

    මුස්ලිම්_අයගේ

    මුස්ලිම්_අයගේ 03-19-2012 02:11 PM kari ponna hambaya. kona kapaaganin මුස්ලිම්_අයගේ 03-19-2012 01:06 PM alla hukan barr ඇයි මේ ? :baffled: මෙ Thread එකේ තියෙන වැරැද්ද මොනවා ද ? :rolleyes::rofl::oo::confused:
  3. ||K~E~M~I~T~H||

    මුස්ලිම්_අයගේ

    :baffled: මොනවා ද මචන් තේරුනේ නෑ :oo::rolleyes:
  4. ||K~E~M~I~T~H||

    මුස්ලිම්_අයගේ

    අහම්බෙන් Net එකේ ඉද්දි දැක්කා ඉතින් දාන්න හිතුනා ඒක වැරදි ද ? :rofl::baffled:
  5. ||K~E~M~I~T~H||

    මුස්ලිම්_අයගේ

    Yes, මචන් :yes:
  6. ||K~E~M~I~T~H||

    මුස්ලිම්_අයගේ

    :) එකයි අන්තිමට මම ලොකු අකුරෙන් කිව්වේ :yes:
  7. ||K~E~M~I~T~H||

    මුස්ලිම්_අයගේ

    මම වෙන ආගම් වලට බණින්න කැමති නෑ, මම හැම ආගමේම යාළුවන් ව ආශ්‍රය කරනවා
  8. ||K~E~M~I~T~H||

    මුස්ලිම්_අයගේ

    මෙකේ බණින්න තරම් වැරදි දෙයක් නෙවෙයි නේ, ඒ හින්දා තිබ්බ දෙන් ලස්සන හින්දායි බේදා ගත්තේ
  9. ||K~E~M~I~T~H||

    මුස්ලිම්_අයගේ

    මේ Thread එකෙත් වලි දා ගන්න එපා බං, ""pa**a" කිව්වේ මොකක් ද ? :rolleyes:
  10. ||K~E~M~I~T~H||

    මුස්ලිම්_අයගේ

    හරි මචන් අවුලක් නෑ මම Net එකෙන් Search කරලා ගත්තේ
  11. ||K~E~M~I~T~H||

    Red Bull Show with Chris Pfeiffer

    නියමයි මැක්සා පොරක්
  12. ||K~E~M~I~T~H||

    මුස්ලිම්_අයගේ

    කොයි ආගමේ වුනත් ලස්සන දෙයක් දැක්කාම අගය කරන්න ඕන නේ බලන්න හොදයි ද කියලා Holy Makkah – Saudi Arabia Masjid Nabawi – Saudi Arabia Shah Alam Mosque in Malaysia Wazir Khan’s Mosque in Pakistan Badshahi Masjid Lahore, Pakistan Zahir-Mosque in Malaysia Cyristal Mosque...
  13. ||K~E~M~I~T~H||

    Digital~කැමරා

    මීට වඩා හොද එකක් ලැබුනේ නැත්නම් මෙකට තමයි යන්න හිතාගෙන ඉන්නේ, Battery Charge එක කොහොම ද මචන් අවුලක් නැද්ද ?
  14. ||K~E~M~I~T~H||

    Digital~කැමරා

    DcRfA7I6Ftc ඔව්, මෙකේ හැම දෙයක් ම තියෙනවා ඒත් මේ Brand එකට යන්න බයයි. Thanks මේ ගැන කිව්වාට
  15. ||K~E~M~I~T~H||

    Digital~කැමරා

    ඒක නේ. ඒත් කවුරුත් එහෙම නෑ නේ එකයි දුක :(
  16. ||K~E~M~I~T~H||

    Digital~කැමරා

    නියමයි, හොද එකක් ලැබුනේ නැත්නම් මේකටයි යන්න ඕනේ
  17. ||K~E~M~I~T~H||

    Digital~කැමරා

    Hb6qe4CWpxg Memory Card එකත් එක්ක ඒ ගාණට පාඩු නෑ වගේ මචන් , එවුන් වගකිමක් දෙනවා ද ?

    No contents