මම Digital Camera එකක් වගේම Camcorder එකක් ගන්න හිතාගෙන ඉන්නේ
Digital Camera එක නම් රු.20,000 ක් වගේ නම් හොදයි
Digital Camera
Samsung or Sony
12 MP
5X Optical Zoom
2.7 Screen හරි ඊට පොඩි ලොකු එපා
Digital Image Stabilization තියෙන්න ඕනේ
Video Recording වලදි Zoom කරන්න පුලුවන් වෙන්න ඕනේ...