HTML 5 තාම development මට්ටමේ තියෙන්නෙ. ඒක නිසා හරියට ම වෙනස්කම් කියන්න අමාරුයි. කොහොම වුණත් HTML වල අලුත් වර්ෂන් එක විදියට පිළිගෙන තියෙන්නෙ ඒක තමයි. Structure එක හා Syntax පහසු කරල තියෙනව. Plugins නැතුව (Jquery, Flash etc.) විවිධ Graphic, Multimedia වගේ ඒව පාවිච්චි කරන්න පුළුවන් වෙලා තියෙනව...