1. Malinga

    |~ Lovers Avenue VI ~|

    එළ එළ
  2. Malinga

    |~ Lovers Avenue VI ~|

    ඇයි රපුන්සල් ඉන්නෙ :rolleyes:
  3. Malinga

    |~ Lovers Avenue VI ~|

    ඔව් දැන්නම් ගොඩක් අඩුයි. :) අදත් වැඩ තාම පටන් ගත්තෙ නැද්ද?
  4. Malinga

    |~ Lovers Avenue VI ~|

    GM malli. ada kavi nadda? :P
  5. Malinga

    |~ Lovers Avenue VI ~|

    ඔයාට හත්පණටත් වැඩිය පණ තියෙනව වගේ :rolleyes:
  6. Malinga

    |~ Lovers Avenue VI ~|

    මට හැදුන කැස්ස ද දන්නෙ නෑ. ඒකනම් ඉතින් මාසයකට වැඩිය තියෙනව :rolleyes:
  7. Malinga

    |~ Lovers Avenue VI ~|

    මොකක් ද අසනීපය? ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනව.
  8. Malinga

    |~ Lovers Avenue VI ~|

    එළ එළ මල්ලි
  9. Malinga

    EBAY HELP

    eeka theranaya venne item eka ha luck eka anuva thamai. samahara eevata tax gahanava. samahara items gedaratama enava tax nogaha. oyaa ebay eke deela thiyena shipping address eka gedara address ekanum eekata thamai enne
  10. Malinga

    |~ Lovers Avenue VI ~|

    සුභ උදෑසනක් මල්ලී. මොකෝ අද වෙන්නෙ?
  11. Malinga

    |~ Lovers Avenue VI ~|

    samaharavita UPNP service eka damage vela hari stop velaa hari athi. ok ehenum FB eke dannako image eka :D
  12. Malinga

    |~ Lovers Avenue VI ~|

    මොකක් ද හරියට ම ‍එන මැසේජ් එක? BIOS වලින් ඩිසේබල් කරල එහෙම නැහැනෙ?
  13. Malinga

    |~ Lovers Avenue VI ~|

    ela ela ehenum 10GB thiyenna athine :rolleyes:
  14. Malinga

    |~ Lovers Avenue VI ~|

    aloo aloo
  15. Malinga

    |~ Lovers Avenue VI ~|

    :lol::lol: මරු. එච්චර ඉතුරු වෙලා තිබුණ ද?
  16. Malinga

    |~ Lovers Avenue VI ~|

    එහෙනම් හොඳයිනෙ. ග්‍රැෆික් ඩිසයින් ද?
  17. Malinga

    |~ Lovers Avenue VI ~|

    ලේසි වැඩ ද තියෙන්නෙ? දවල් වෙලා පටන් ගන්නෙ?
  18. Malinga

    |~ Lovers Avenue VI ~|

    එහෙනම් පාටි එකක් තියෙන්න ඇති? :P
  19. Malinga

    |~ Lovers Avenue VI ~|

    මන් ජොබ් කරන්න කැමති නැති නිසා ගෙදර ඉන්නෙ. අද ඔෆීස් එකේ වැඩිය වැඩක් නැද්ද?
  20. Malinga

    |~ Lovers Avenue VI ~|

    Good Morning :D තාම කට්ටිය පරණ ‍ඒව කියවනව ද දන්නෙ නෑ :rolleyes:

    No contents