1. Malinga

    ~~~~ලොව විශ්මිත මාර්ග ~~~~

    යන්න ගියහමනම් බයහිතෙනව ඇති ඕවල. හැබැයි ඉතින් ලස්සනයි. ස්තූතියි අපිටත් බලන්න දැම්මට.
  2. Malinga

    Hard disk prob

    samanyen disk checking valadi velaa yanne mona hari thiyena errors fix karaddi. eeka venna dena eka thamai honda.
  3. Malinga

    PHP perfomance practices

    Best Practice එකක් විදියටනම් 1 ක්‍රමය තමයි සාර්ථක.
  4. Malinga

    WINdows 8 /7 /XP පාව්ච්චි කරන හැමෝටම වැදගත්

    ස්තූතියි දැනුවත් කළාට
  5. Malinga

    පද පේළී - EK LYRICS THREAD PART 2

    නොකියනා හැමදේ ම දැණුනු බව දැනුනා ද සෙනෙහෙ මගෙ මදි වී ද ආදරේ පණ සේම දැන්වත් කියන්න ඔය හිත හදන්නෙ මා අත්හරින්න නේද නොබලා මා දිහා දෑස සඟවලා ඉන්නෙ හදවත රිදවා සිනහ මැලවිලා දෙතොල ගොලුවෙලා නොකියනා රහස කඳුළින් පෙන්නා තව කල් ගෙවෙන්න බැරිවෙයි දරන්න හැරයනව ද අද මාගේ කොහොම ද කියන්න ඔබ හැර ඉන්නෙ ඔබ මගෙ...
  6. Malinga

    පද පේළී - EK LYRICS THREAD PART 2

    ආදරෙන් අපි උන්න කාලය මයෙ හිතේ තුන් මාසෙකී ඒත් කම නෑ ඒ දවස් ටික මගෙ හිතට ලොකු කාලෙකී හාන්කවිසියකුත් පෙමක් ගැන නොදත් මං පොඩි කොල්ලෙකී එක වයසෙ මුත් මට වඩා ඔබ පෙමටනම් ලොකු කෙල්ලෙකී එකවරක් බැලුවොතින් ආයෙත් නොබලනා පෙනුමක් ඇතී මකාගන්නට බැරිව ලතවෙන හැඩක් නැති පෙනුමක් ඇතී මට ඔයා කැමතියි කියූවිට...
  7. Malinga

    Hard disk prob

    kochchara velavak wage stuck velaa thibuna da? digatama eeka venna denna balanna tikak velaa
  8. Malinga

    ගැනු හිතන/කියන හැටි අල්ලන මැෂිම

    lolz ඔහොම මැෂින් එකක් තිබුණත් වැඩක් නැහැනෙ. ඊට හොඳයි ගැහැණු කෙනාට ඔය මැෂින් එක බඳින්න කියන එක.
  9. Malinga

    මම කවුද

    ආයුබෝවන්. එළකිරි එකත් සමඟ රැඳී සිටිමින් වැදගත් හා ප්‍රයෝජනවත් දේවල් බෙදා හදා ගනියි කියල හිතනව. (පාරම්පරික ශාත්‍ර කියපු ගමන් අපේ කට්ටියට කොඩිවිණ විතරම වගේ මතක් වෙන්නෙ. තමන් වැරැද්දක් නැතුව මනස ශක්තිමත්ව ජීවත් වෙනවනම් කොඩිවිණ කියල දේවල් වලින් තමන්ට මුකුත් කරන්න හැකියාවක් නෑ. තමන්මනම් වරද්දගන්නෙ...
  10. Malinga

    sd card poblem

    samaharavita hidden velaa athi. Folder Options vala thiyena View tab eke thiyena Show Hidden Files, Folders and drives kiyana option eka danna. ehemath penanne naththum View tab ekema thiyena hide protected operating system files kiyana tic eka ain karanna. dan pennaava da balanna.
  11. Malinga

    windows 8.1

    Windows Pro version eka pavichchi karanna. 4GB vage ram thiyenavanum 64bit pavichchi karanna.
  12. Malinga

    පද පේළී - EK LYRICS THREAD PART 2

    ආදරයේ පාවෙන හැඟුමක් ජීවි‍තයක් සෙවුවා පුරාණේ මගේ වූ ඔබේ ආදරේ මිරිඟුවක් තනිකමක් විතරමයි පෙම් සිහිනේ සිත සැනසූ සේයාවී ඔබ මාගේ සිත රැවටූ මායාවී මා ළඟින් ළංවෙලා ඔබ එදා කී කථා මගෙ දිළිඳු ලෝකෙ මාළිගාවක් කළා ඒ තැනූ මාළිගා සුන්වෙලා ගිය දිනේ හඬන්න කඳුළු ඉතිරි නොකර යන්න ඔබ ගියා පෙම් සිහිනේ...
  13. Malinga

    කඩදාසි_නමමු

    අපූරු දක්ෂතාවයක්. කාලය, ඉවසීම, හැකියාව, නිර්මාණශීලීත්වය එකතුවන තැන බිහිවෙන අපූර්වත්වය හරිම විෂ්මයජනකයි. බොහොමත් ම ස්තූතියි මල්ලි.
  14. Malinga

    Wordpress social post plugin error

    domain name eke wage needa avula thiyenne? sub domain name eka namai da app ekata deela thiyenne? tk wage free domain name ekak aragena connect karala balanna. naththum salli deela domain ekak ganna vai. ehema naththum vena plugin ekak try karanna.
  15. Malinga

    පද පේළී - EK LYRICS THREAD PART 2

    නොලැබෙන හීනෙ හිමිකම සොයනා පෙම්වතා වෙලා ආදරේ ද ජීවිතේ ද අතරමන් වෙලා ඈ ම සොයනවා දුක් විඳි දාක යලි හමුවන්න පෙම්වතී වෙලා පාර කියන තාරුකාවි යන්න දැන් ඔයා මං හිඳී බලා සුභ ම වන්න පතමි ඔන්න ආදරේ හිනාවෙන් මෙමා දිවි මගේ වේදනා ‍විඳිමී සදා දෛවේ සිතා අභිමන් සිතේ ප්‍රේමය ඇතේ කිසිදා හදේ නපුරක් නැතේ යලි මේ වගේ...
  16. Malinga

    PSD to HTML Designing

    Bootstrap ඉගෙන ගන්න වෙනම ටියුටෝරියල් තියෙනව. HTML, CSS, Javascript දන්නවනම් ඉතින් PSD එකක් Bootstrap වලට හරවගන්න එක අමාරු වැඩක් නෙමෙයි. හැබැයි ඉතින් Bootstrap Framework එකට ආවේනික විදියට ලියන්න ඕන නිසා ඉතින් Bootstrap ගැන ටිකක් ඉගෙන ගන්න වෙනව. Tutorials ඕන වෙන්නෙත් නෑ Bootstrap සයිට් එකේ හොඳ...
  17. Malinga

    PSD to HTML Designing

    නැහැ. PSD ෆයිල් එක හොස්ට් කරන්නෙ නැහැ. ඒක තියෙන්නෙ ඩිසයින් එක බලාගන්න. කෝඩ් කරල අපි ඒ PSD එකේ තියෙන ඩිසයින් එක ම අලුතින් හදන්න ඕන Host කරන්නනම්. ඔය මෙතඩ් එක් යූස් කරන හේතු කීපයක් තියෙනව. අවසාන ප්‍රථිපලය කොයි වගේ ද කියල කිසිම කෝඩ් එකක් නැතුව දල අදහසක් ගන්න පුළුවන්. ඒ කියන්නෙ ඇහැට ප්‍රියමනාප...
  18. Malinga

    PSD to HTML Designing

    Code නොලිය HTML වලට හරවගන්න තරමක හැකියාවක් තියෙනව Photoshop අලුත් වර්ෂන්වල. නමුත් ඒක අතින් කෝඩ් කරනව වගේ සාර්ථක නෑ. HTML, CSS ලියන්නනම් ඉතින් Text Editors ඕනතරම් තියෙනව.
  19. Malinga

    PSD to HTML Designing

    HTML, CSS ඉගෙන ගන්න වෙනව ඒකට. HTML,CSS දන්නවනම් ඊට පස්සෙ ඒ Photoshop Layout එක ඒ විදියට නිර්මාණය කරන්න පුළුවන්. HTML, CSS වලට හරවපු ‍Layout එක Wordpress වලට ආවේනික Code හා PHP යොදාගෙන Wordpress Theme එකක් කරගන්න පුළුවන්. එළකිරි එකේ මේ පිළිබඳ වැඩිදුර දන්න සාමාජිකයෙක් පාඩම්මාලාවක් පටන් ගනියි...
  20. Malinga

    windows 8.1

    http://forums.mydigitallife.info/threads/49108-KMSpico-Official-Thread http://forums.mydigitallife.info/threads/28669-Microsoft-Toolkit-Official-KMS-Solution-for-Microsoft-Products oya deken oona ekakin puluvan Office 2013 ha Windows 8.1 Activate karaganna.

    No contents