1. Malinga

    badcJamiga සහ උගේ කැමරා ඇටවිල්ල

    එළ එළ කරන වැඩේ හරියට කරන කෙනෙකුට ඔය වගේ වැඩක් දෙන එක ඉතා වටිනව. ඒ නිසා අපේ එළකිරි සාමාජිකයන් ව දැනුවත් කිරීමට බොහොමත් ම ස්තූතියි.
  2. Malinga

    |~ Lovers Avenue VI ~|

    අද කට්ටිය නෑ වගේ
  3. Malinga

    |~ Lovers Avenue VI ~|

    දැන් මෙතන කාන්තා පිරිමි වලියක් වගේ
  4. Malinga

    අපේ_කමට_ශක්තියක්

    අද දිනයෙත් අපේ සාමාජිකයන් මේ කටයුත්තට පුුළුවන් හැටියට දායක වෙයි කියල හිතනව.
  5. Malinga

    අපේ_කමට_ශක්තියක්

    ela ela apith puluvan deyak karanna balannum :) ape kattiyath sahayogaya daine
  6. Malinga

    අපේ_කමට_ශක්තියක්

    මේ වගේ හොඳ දෙයකට අපේ එළකිරි සාමාජික සාමාජිකාවන්ගෙ දායකත්වය ලැබෙයි කියල හිතනව
  7. Malinga

    |~ Lovers Avenue VI ~|

    අහල බලන්න අර අරයගෙන් :baffled:
  8. Malinga

    |~ Lovers Avenue VI ~|

    :P:P Flynn Rider methanata aavoth thamai case eka :lol::lol:
  9. Malinga

    |~ Lovers Avenue VI ~|

    දැන් මේ ආදර කතාවකුත් යනව වගේ මෙතන :rofl:
  10. Malinga

    |~ Lovers Avenue VI ~|

    එළ එළ ස්තූතියි. කවිය කියන දේ ලියන්නා අනුව වෙනස් වෙනව
  11. Malinga

    |~ Lovers Avenue VI ~|

    ඔව් ඔව් එහෙම වුණා
  12. Malinga

    Website creating help

    mehemai ithin jquery use kalaa kiyalanum avulak na habai browser compatibility vage eeva check karanna vai. anith eka thamai validate karala balanna oyage code. e langa dee javascript errors nathivenna oona. mokak da use kale html? or php vage ekak ekka jquery da?
  13. Malinga

    |~ Lovers Avenue VI ~|

    ලියන්නට බැරිව ලතවුණු සිතින් පනින දහසක් සිතුවිලි අමනාප සිතට ඔච්චම් කරමින් වෙර දරයි තනන්නට කවියක් එලිවැටත් අවි දරා පැන ඒවී පදවැල් ද හෝ ගාල කියවාවි ගාලගෝට්ටියක් හිත ඇතුලෙ අහෝ කලලයක්වත් නොවූ මගෙ කවිය
  14. Malinga

    |~ Lovers Avenue VI ~|

    ගෑනුළමයි ආස ඉතින් එයාල ගැන වර්නා කරනවනම්නෙ :lol::lol:
  15. Malinga

    |~ Lovers Avenue VI ~|

    දැනට එහෙනම් ගැහැණු ළමයින්ට කවි කිය කිය ඉන්නකො
  16. Malinga

    |~ Lovers Avenue VI ~|

    එළ එළ මල්ලි එහෙනම් බලමුකො ඔයාගෙ නියං කවිය :rolleyes:
  17. Malinga

    |~ Lovers Avenue VI ~|

    එහෙනම් ඉතින් කියල දාන්න
  18. Malinga

    |~ Lovers Avenue VI ~|

    :yes::yes: සෝමතිලක ජයමහ මහත්මයාගෙ ඔය ගීතයෙන් සම්පූර්ණ ජීවිත කතාවක් ම කියනව
  19. Malinga

    |~ Lovers Avenue VI ~|

    ආදරය කියන්නෙ බොරුවක් නෙමෙයි. ඒත් ආදරය කරන්නෙ මිනිස්සුනෙ. එයාලගෙ හිත් එහෙ මෙහෙ යනව. ඒක ආදරයෙ වැරැද්දක් නෙමෙයි. බොරුකාරයො වෙන්නෙ ආදරය කරන අය මිසක් ආදරය නෙමෙයි.
  20. Malinga

    |~ Lovers Avenue VI ~|

    එතකොට නියගය වගේ ඒව ගැන ලියන්න පුළුවන්නෙ :rofl:

    No contents