[Announcements] ElaKiri Interactive Radio !

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    මේක ලියන්නෙ සිරාවටම මේ ටිකේ වෙච්ච දෙයක් නිසා...

    අපෙ එළකිරි රේඩියෝව හාහා පුරා කියල අහන්න හම්බුනේ 2010 ජුනි 14 ඒදා ඉදන් 2011 පෙබරවාරි 28 වෙනකම් ඇහුන රේඩියෝ එක තාවකාලික විරාමයක් තැබුව.

    ආයෙත් එළකිරි රේඩියෝවෙ පුණරාගමනයෙ පළමු පියවර ලෙස 2012 අගෝස්තු 20 වෙනිද අන්තර්ජාලයෙ අපේ රේඩියො කලාව පටන් ගන්නව. එදා ඉදන් අද වෙනකන් එළකිරි රේඩියො එකට ගොඩක් දෙනෙක් ආදරේ කලා...
    නැවතත් ආරම්භ කරපු අපෙ රේඩියෝව ඉතාම ඉක්මනින් ජනප්‍රියත්වයට පත් වෙනව. එලකිරි ආපු නැති අය පවා රේඩියෝව නිසා එළකිරි එන්න පටන් ගන්නව. කොච්චර ජනප්‍රිය වෙනවද කියනවනම් සයිට් එකට ලෝඩ් එක දරා ගන්න බැරුව දවසට ත්‍රෙඩ් දෙක තුනක් වැටෙන තත්වෙට පත් වෙනව.

    ඔහොම කාලයක් තිස්සෙ ඉදිරියටම ඇදුන රේඩියෝ එකට නිවේදකයො විවිද විවිධ වැඩසටහන් අරන් වැඩසටහන් ඉදිරිපත් කරනව. රෑ 12 පහු වෙලා සමහර දාට පාන්දර දෙක විතර වෙනක්ම්ම වැඩසටහන් ඉදිරිපත් කරපු දවසුත් තිබුන. තවත් දවසක් රෑ අටට පටන් ගත්ත වැඩසටහනක් පහු වෙනිද උදෙ දහය වෙනකම්ම ටූ ලිට්ල් කලා... මේ වගේ සුන්දර අතීතයක් අපේ රේඩියෝවට තිබ්බ.

    නමුත් දැන් එන්න එන්නම මේකට එන සාමාජිකයන් ගාන අඩු වෙනව. ඉස්සර හැමදාම ආපු සාමාජිකයො ගොඩක් අය දැන් එන්නෙ නැහැ. මේකට ගොඩක්ම බලපෑවෙ එළකිරි ගේම් සර්වර් එක හා එළකිරි කට්ටිය දෙකට බෙදපු තවත් වැඩසටහනක්. දැන් ඉස්සර හැමදාම ආපු අය එක්කො කමෙන්ට් එකක් දෙකක් දාලා යනව. නැත්තන් ගේම් ගහන්න යනව. ඒකට මුකුත් කියන්න අපිට බැහැ. ඒක ඒ අයගෙ කැමැත්ත. නමුත් අපේ රේඩියෝ එක මෙහෙම අගාදයට යනකන් බලාගෙන ඉන්න බැරි හින්ද තමයි මෙහෙම ලියන්නෙ...

    සමහර කට්ටියට රාජකාරි තත්වයන් ගෙවල් වල කටයුතු නිසා නැවත සපෝට් එකක් දෙන්න අපහසුතාවක් ඇති. නමුත් පුලුවන් වෙලාවට මේ පැත්තෙ ඇවිල්ල ප්පොඩ්ඩක් අපේ රේඩියො එක වැටෙන්න දෙන්නෙ නැතුව බේර ගනිල්ල මචාලා.... ඉස්සර 10 වෙද්දි ත්‍රෙඩ් දෙකක් දාන එක දැන් පෝස්ට් පන්සීයක් ගහ ගන්නෙත් බොහොම අමාරුවෙන්.

    පොඩ්ඩක් හිතපල්ල මේකෙ රේඩියෝ කරන උන් මේක කරන්නෙ උන්ට තඹ සතේක ලාබයක් බලාගෙන නෙමේ... අපි හින්ද තමා උන් මේක කරන්නෙ...ඉතින් උන්ට කරන උදව්වක් විදිහටවත් පොඩ්ඩක් ඇවිල්ල සප් එකක් දියන්. උන්ට මේකෙ වැටෙන කමෙන්ට් තමා වටින්නෙ...

    මේක අපේ එළකිරිය... අපේ එළකිරි රේඩියෝව....

    අහල ෆන් එකක් ගන්න නම්...
    වෙන වෙන රේඩියො මොකද දැන්...
    නියම ෆන් එකක් ගන්න නම්
    එළකිරි රේඩියො තමයි දැන්....

    කිරි රේඩියෝ

    00020770.gif
     
    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ

    :dull: :yes: :yes: mama ofz eke wada walata hira wela :(
     
    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥

    :yes::yes:

    ඇත්ත කතාව.... මම නන පුළුවන් වෙලවට ඇවිත් සප් එකක් දෙනවා.. මේ ටිකේ නන පොඩි වැඩකට හිරවෙලා ඉන්නේ.. එකත් රේඩියෝ එක වෙනුවෙන්.. :rolleyes:
     
    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ

    ඇත්ත මචං,
    මම නම් මේ ටිකේ ඈත්වෙලා ඉන්නේ නම් ඉතින් තාක්ෂණික දෝෂයක් නිසා හා ලයිට් කේස් එක නිසා.

    කනෙක්ෂන් අවුල් දවසට 4n එකෙනුත් ඇවිත් පොස්ට් ටිකක් දාලා හෙමිහිට කැපිලා යනවා.
    මේක වැටෙන්න නොදි තියාගම්මු. :D
     
    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    SLT ප්‍රශ්න හේතු කොටගෙන,
    වැඩ අධික වීම හේතු කොටගෙන,
    පවුලේ මහා උත්සවයක් අත ළඟ තිබීම හේතු කොටගෙන,
    පොඩ්ඩක් එන්න බැරි වෙන්නෙ වෙනවනං.
    1.gif

    නමුත් කෙසේ හෝ උපරිම සහයෝගය ලබා දෙමි. පෙරසේ හැමදාමටත්.:cool:
    දන්නෝ දනිති.
    1.gif

    කුමන බාධක ජාලය හරහා පැමිණියත් නොසැලී එළකිරි රේඩියෝව සමග සිටිමි.
    1.gif

    ජාලගත බාධා මට බාධා නොවේ.
    1.gif

    මගේ හොඳම මිතුර මිතුරියන් හඳුන්වා දුන් එළකිරි රේඩියෝව සමග සදා සිටිමි.
    1.gif

    සාමාන්‍යය රේඩියෝ නොඅසන මම, ටී වී නොබලන මම එළකිරි රේඩියෝවෙන් සතුටක් ලබන්නේක්මි.
    1.gif

    එළකිරි රේඩියෝව දුන් එළකිරි වෙබ් අඩවිය සමග සදා සිටිමි.
    1.gif

    මම රේඩියෝ අසන්නෙක්මි.
    1.gif

    මට මතකයි අද වගේ දොළහට එකට ෂෝ ඉවර කාන්න නොදී කරපු රේඩියෝ වැඩසටහන්.
    කට්ටිය ඉන්නකොට ඉවර කරන්න දෙන්නෙම නෑ. :rolleyes:
    ස්ටයිලා උදේ වැඩට යන්න තිබිලත් පාන්දර හතර වෙනකන් කොරවපු හැටි. :P
    ඊට පස්සෙ ෂෝ එකේ 12ට කලින් ඌ එෆ් බී එකෙන් ස්කයිප් එකෙන් හැන්ගුන හැටි.:angry::angry::baffled::P
    අන්තිමට මම මුලින්ම ඇහුව වගේ අහන්න තියෙන්නෙ කෝ මුන් ඇට කියල තමා. :dull:

    මීට රේඩියෝ අසන්නෙක්....;)
     
    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    මේක ලියන්නෙ සිරාවටම මේ ටිකේ වෙච්ච දෙයක් නිසා...

    අපෙ එළකිරි රේඩියෝව හාහා පුරා කියල අහන්න හම්බුනේ 2010 ජුනි 14 ඒදා ඉදන් 2011 පෙබරවාරි 28 වෙනකම් ඇහුන රේඩියෝ එක තාවකාලික විරාමයක් තැබුව.

    ආයෙත් එළකිරි රේඩියෝවෙ පුණරාගමනයෙ පළමු පියවර ලෙස 2012 අගෝස්තු 20 වෙනිද අන්තර්ජාලයෙ අපේ රේඩියො කලාව පටන් ගන්නව. එදා ඉදන් අද වෙනකන් එළකිරි රේඩියො එකට ගොඩක් දෙනෙක් ආදරේ කලා...
    නැවතත් ආරම්භ කරපු අපෙ රේඩියෝව ඉතාම ඉක්මනින් ජනප්‍රියත්වයට පත් වෙනව. එලකිරි ආපු නැති අය පවා රේඩියෝව නිසා එළකිරි එන්න පටන් ගන්නව. කොච්චර ජනප්‍රිය වෙනවද කියනවනම් සයිට් එකට ලෝඩ් එක දරා ගන්න බැරුව දවසට ත්‍රෙඩ් දෙක තුනක් වැටෙන තත්වෙට පත් වෙනව.

    ඔහොම කාලයක් තිස්සෙ ඉදිරියටම ඇදුන රේඩියෝ එකට නිවේදකයො විවිද විවිධ වැඩසටහන් අරන් වැඩසටහන් ඉදිරිපත් කරනව. රෑ 12 පහු වෙලා සමහර දාට පාන්දර දෙක විතර වෙනක්ම්ම වැඩසටහන් ඉදිරිපත් කරපු දවසුත් තිබුන. තවත් දවසක් රෑ අටට පටන් ගත්ත වැඩසටහනක් පහු වෙනිද උදෙ දහය වෙනකම්ම ටූ ලිට්ල් කලා... මේ වගේ සුන්දර අතීතයක් අපේ රේඩියෝවට තිබ්බ.

    නමුත් දැන් එන්න එන්නම මේකට එන සාමාජිකයන් ගාන අඩු වෙනව. ඉස්සර හැමදාම ආපු සාමාජිකයො ගොඩක් අය දැන් එන්නෙ නැහැ. මේකට ගොඩක්ම බලපෑවෙ එළකිරි ගේම් සර්වර් එක හා එළකිරි කට්ටිය දෙකට බෙදපු තවත් වැඩසටහනක්. දැන් ඉස්සර හැමදාම ආපු අය එක්කො කමෙන්ට් එකක් දෙකක් දාලා යනව. නැත්තන් ගේම් ගහන්න යනව. ඒකට මුකුත් කියන්න අපිට බැහැ. ඒක ඒ අයගෙ කැමැත්ත. නමුත් අපේ රේඩියෝ එක මෙහෙම අගාදයට යනකන් බලාගෙන ඉන්න බැරි හින්ද තමයි මෙහෙම ලියන්නෙ...

    සමහර කට්ටියට රාජකාරි තත්වයන් ගෙවල් වල කටයුතු නිසා නැවත සපෝට් එකක් දෙන්න අපහසුතාවක් ඇති. නමුත් පුලුවන් වෙලාවට මේ පැත්තෙ ඇවිල්ල ප්පොඩ්ඩක් අපේ රේඩියො එක වැටෙන්න දෙන්නෙ නැතුව බේර ගනිල්ල මචාලා.... ඉස්සර 10 වෙද්දි ත්‍රෙඩ් දෙකක් දාන එක දැන් පෝස්ට් පන්සීයක් ගහ ගන්නෙත් බොහොම අමාරුවෙන්.

    පොඩ්ඩක් හිතපල්ල මේකෙ රේඩියෝ කරන උන් මේක කරන්නෙ උන්ට තඹ සතේක ලාබයක් බලාගෙන නෙමේ... අපි හින්ද තමා උන් මේක කරන්නෙ...ඉතින් උන්ට කරන උදව්වක් විදිහටවත් පොඩ්ඩක් ඇවිල්ල සප් එකක් දියන්. උන්ට මේකෙ වැටෙන කමෙන්ට් තමා වටින්නෙ...

    මේක අපේ එළකිරිය... අපේ එළකිරි රේඩියෝව....

    අහල ෆන් එකක් ගන්න නම්...
    වෙන වෙන රේඩියො මොකද දැන්...
    නියම ෆන් එකක් ගන්න නම්
    එළකිරි රේඩියො තමයි දැන්....

    කිරි රේඩියෝ

    00020770.gif
    ඔව් මචං
    ගේම් ගහන උන්ටනම් අපිට මොකුත් කියන්න බෑ බං...
    ඒක උන්ගේ කැමැත්තනේ...
    මොනවා උනත් එකෙක් ඇහුවත් අපි කරනවා මචං
    දැන් රේඩියෝව අහන්න එන ටිකදෙනාව අපිට ගොඩක් වටිනවා....
    දැන් ඉන්න උන් කවදාවත් රේඩියෝව අත් අරින්නේ නෑ කියලා අපි දන්නවා මචං
    මොනවා උනත් රේඩියෝව හැමදාටම තියෙයි උඹලගේ ආශිර්වාදය මැද