•••••සිංහල සින්දු අහන අයට කරදර ඉවරයි•••••
සිංහල සින්දු අහන්න කැමති අය මෙහෙම කිව්වට ගොඩක් අය කැමතියිනෙඅපිට සිංහල සින්දුවක් ඕන උනාම ඉතින් එලකිරි එකෙන් හරි වෙන කොහෙන්හරි mp3 හොයාගන්න එකනෙ කරන්නෙ නමුත් බොහොමයක් පරන සින්දු වල ඔර්ජිනල් mp3 හොයාගන්න පට්ට කට්ටක් කන්න වෙනවනෙ ගොඩක් වෙලාවට තියන්නෙ orginal...