,,^^Image upload කරනවද? එහෙනම් එන්න^^,,
අන්තර්ජාලයට image upload නොකරන කෙනෙක් නැතුව ඇති අපි එලකිරි එකට image දාන්නත් image upload කරනවනෙ ගොඩක් වෙලාවට අපි මේ image upload කරන්නෙ imageshack එහෙම නැත්තන් tinypic කියන site 2කටනෙ සමහර වෙලාවට මේවට image upload කරන්න ගියම uploading කියලා වැටිලා...