එකල්හි ඉතා තරුණ පෙනුමැති චූලෝදර යුරා තෙමේ උදෑසනින් නැගිට නාකියාගෙන කා බී මේකප් ගල්වා පුට් සයිකලයේ නැග උරුවම් බාමින් කොට්ටුන්න දුර්ගය කරා නික්ම යන්නේය. ඌ තෙමේ එන තුරු කරපින්චා නැටි කඩමින්ද අඹ ගස් හූරමින්ද , සුදු දිග ගවුමකින් සැරසුනු තනි කරලට ගෙතූ දිගැටි කේශ කලාපයකින් හෙබි මානවිකාවක් ඒ දුර්ගයේ...