Van modifications

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඒහේම තමයි බන් වාහන කාරයොන්ගේ හැටි උන්ට හරියන්නේ නැ බන්
    වාහනයක් දැක්කාම කියන්න පුලුවන් මොකද කරලා තියෙන්නේ කියලා ඒ වාහන ගොඩේම ඉදලා මචන් අපේ මල්ලි ගෙනාපු ගමන්ම කිව්වා :nerd:
    දිනුශ මහත්තයත් උබේ බොට්ටුවෙම තමා :rolleyes:
    :rofl:
    ඒ කියන්නෙ මේ පාර ගෙනාපු එකත් දිරලද ? :nerd::nerd:
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    මු කොම්පියුටර් අන්දලා විකුණනවා අපිට. උෟ දීලා ගේමක් කවුරු හරි බුවෙක්. ඈ බං කාර් කාපු අන්කල් කෙනෙක් නේද ඕක අරන් දුන්නා කිව්වෙ. පරණ තරහා කාරයෙක්ද බං ඌ

    පව් යකො ඒහෙම කියන්නේපා :frown: මුව බය කරන්නෙපා
    :frown: ඉස්සෙල්ලා කියපන් කාටද අන්දලා කම්පියුටර් විකුණලා තියෙන්නේ කියලා මම......?? :angry: :angry:

    :P ඒ අංකල් කොහෙන් හොයන්නද බං මේ ඈතුලෙන් තියෙන දිරුම්...... :baffled: එයා කියලම තමා ගන්න කිව්වේ.... පරණ වාහනයක් ගන්නවා කියන්නේ බෙල්ලේ වැලක් දා ගැනිල්ලක් කියලා....... :dull:
    ඹව් පරන වාහන කෙරුවාව ඹහොම තමා බන් ඒකෙන්ම ගොඩ ඒන්න පුලුවන් බය නැතුව ඉදපන් :yes::yes:
    තරහා යනවනේ ඔයාට :rofl: දැන් ඉතිං කොරන්න දෙයක් නෑ ගුණසේකර සරණ තමා:yes::yes:

    :nerd::nerd: අම්මටසිරි කිව්වලු
    වුටියා මස් කරලා dash board ඒක :D
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ගාන වැඩියි වැඩ ගොඩාක් කරානේ ගත්තට පස්සේත්
    අරගෙන 20ක් විතර වියදං කලා.
    4යි 50ක් විතර වෙන්න.
    ඔය ගානට 1.5,A/C,PS,5Fw තියෙන එකක් හොයන්න බෑ නෙ ඉතිං :dull:
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    අරගෙන 20ක් විතර වියදං කලා.
    4යි 50ක් විතර වෙන්න.
    ඔය ගානට 1.5,A/C,PS,5Fw තියෙන එකක් හොයන්න බෑ නෙ ඉතිං :dull:
    ඹව් ඒක ඇත්ත ඒ ගානට නම් හොයන්න ආමාරුයි දැන් තියෙන තත්වෙ ඒකක්
    හැබැයි ඹකේ නම් දිරුම් නැ :yes::yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,037
    3,489
    113
    Inside Your Laptop ;)
    නිකන් හරි ගිහින් බලපිය කාර් ඒක තියෙනවාද කියලා වත් :rofl:

    :shocked: හුටා.... ඔතන වාහන නැතිත් වෙනවද....?? අද දවල්ට සංකපාලයා එක්ක ගිහින් බලන්නම් ඉතින්..... :)
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඹව් ඒක ඇත්ත ඒ ගානට නම් හොයන්න ආමාරුයි දැන් තියෙන තත්වෙ ඒකක්
    හැබැයි ඹකේ නම් දිරුම් නැ :yes::yes:
    ගිය පාර දිරුම් තියෙන එකක් අරං මතකනෙ. ඊට වඩා ඉතිං මේක හොදා.
    ඇලෝවීල් සෙට් එකක් දා ගන්න ඕනෙ.
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :shocked: හුටා.... ඔතන වාහන නැතිත් වෙනවද....?? අද දවල්ට සංකපාලයා එක්ක ගිහින් බලන්නම් ඉතින්..... :)
    im @ nhsl :dull: :rofl:
    යකෝ උදේ වර කියලා කිව්වනෙ ඉතිං :nerd:
    හවස වැස්සොත් මොකද කරන්නෙ
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ගිය පාර දිරුම් තියෙන එකක් අරං මතකනෙ. ඊට වඩා ඉතිං මේක හොදා.
    ඇලෝවීල් සෙට් එකක් දා ගන්න ඕනෙ.
    ammata siri mata danne mathak une me alloy wheel tikak tiyenawa
    damro eka wanguwa tiyenne don 1 pass karala enakota anna eka pahu karanawa ekkama ape pattata wenna tyre kadeyak ati anna eke dala tibuna alloy wheel wageyak poddak gihin balanna
    indigahamula zed eka eha patte loku tyre shop 1 tiyenne eke nama mataka na
    anna eketh badu tiyenawa poddak balannna:yes::yes:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ammata siri mata danne mathak une me alloy wheel tikak tiyenawa
    damro eka wanguwa tiyenne don 1 pass karala enakota anna eka pahu karanawa ekkama ape pattata wenna tyre kadeyak ati anna eke dala tibuna alloy wheel wageyak poddak gihin balanna
    indigahamula zed eka eha patte loku tyre shop 1 tiyenne eke nama mataka na
    anna eketh badu tiyenawa poddak balannna:yes::yes:
    11.gif
    අද බලන්නං.. :yes:
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    බොරුවට යකෝ ක්ලබ් එකේ විහිලුවක්...

    මේ තියෙන්නෙ හොද වාහනයක් http://ikman.lk/en/honda-civic-eg8-1992-for-sale-kurunegala-46

    meka dan masa 2k tisse ikman eke :rofl::rofl: uparima 10k wati
    okata wada mata nam menna meka watikanawa
    http://ikman.lk/en/toyota-trueno-2-door-1986-for-sale-colombo

    project-d-toyota-trueno-m04.jpg

    ape dada car walata kamati nane nattam maru bande ganna

    meke nam gana wadi echchra set wenna
    http://ikman.lk/en/toyota-mr2-1985-for-sale-colombo-1

    meka urajdrlkta watinawa
    http://ikman.lk/en/toyota-corolla-ke-72-1983-for-sale-colombo-1
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    meka dan masa 2k tisse ikman eke :rofl::rofl: uparima 10k wati
    okata wada mata nam menna meka watikanawa
    http://ikman.lk/en/toyota-trueno-2-door-1986-for-sale-colombo

    project-d-toyota-trueno-m04.jpg

    ape dada car walata kamati nane nattam maru bande ganna

    meke nam gana wadi echchra set wenna
    http://ikman.lk/en/toyota-mr2-1985-for-sale-colombo-1

    meka urajdrlkta watinawa
    http://ikman.lk/en/toyota-corolla-ke-72-1983-for-sale-colombo-1
    trueno එක නං හොදයි..
    Mr2 එක එච්චර වෙනවද බං. අනික 15 ශ්‍රී :dull:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    මේවාට කෑලි මෙහෙ තියෙයිද දන්නෑ. උඩ එක නං C2 එකක් නෙ. හැබැයි ඔටෝමැටික්.
    පහල එක නං අනේ මන්දා.
    dad ekkala car aran denne nane itin
    lankawe nam na eth dealers la innawa import karanna puluwan dan issara wage newei