Van modifications

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    anna kiyapu bande
    lancer ck 2 ehema
    මේක ලීසින් ඉවර උනාම දීලා ආයෙ යනවා නං අන්න ඒ වගේ එකකට තමා..G අකුරක් H අකුරක් වගේ..

    ආ මේ පොටෝ බලන්න... ඉක්ංන් එකේ තිබ්බ ඒවා වගේද කියලා
    මේත් ලංකාවෙ. මේකත් තියෙන්නෙ විකුණන්න..

    1964780_10152298629012234_7638776648927244108_n.jpg

    10171794_10152298629657234_2365987021211741075_n.jpg

    10671422_10152298638077234_6896036422633606701_n.jpg

    10371919_10152298638577234_1022431106547255498_n.jpg
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ

    meka nam maru ne bara ganak kiyai habai
    ow g number ekak wath ganna tibuna nam gode goda tamai
    eka para nagitinna bane ane hemin hemin udata yamu :yes::yes:
    mata lite ace eka denna hithenne na appa nattam dila wena ekak ganna kiyala tattath kiwwa e unata mata eka wikunanna hithak na okkoma hadala :nerd:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    meka nam maru ne bara ganak kiyai habai
    ow g number ekak wath ganna tibuna nam gode goda tamai
    eka para nagitinna bane ane hemin hemin udata yamu :yes::yes:
    mata lite ace eka denna hithenne na appa nattam dila wena ekak ganna kiyala tattath kiwwa e unata mata eka wikunanna hithak na okkoma hadala :nerd:
    ඕක 2008 මෙහෙ ෆුල් රී ස්ටෝර් කරපු වාහනයක් . ගාන නං කොහොමද දන්නෑ.
    ආයෙ ගන්නවා නං ලයිට් ඒස් එක දීලා ඩොල්පින් එකක් වත් ගේන්න ඕනෙ නෙ
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ඕක 2008 මෙහෙ ෆුල් රී ස්ටෝර් කරපු වාහනයක් . ගාන නං කොහොමද දන්නෑ.
    ආයෙ ගන්නවා නං ලයිට් ඒස් එක දීලා ඩොල්පින් එකක් වත් ගේන්න ඕනෙ නෙ

    mage studies iwara wenakan oka tiyagannawa gedara duwannath tiyena 1 nisa ita passe 1kata maru wenna one
    dan chutitah 1k denna epai ekage exam 1 iwara unama ekai wade
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ලොකුව‍ට දිරලා නැ බොල මේ තියෙන්නේ brand new ඒකක් වගේ

    van%2Bmodification%2Bidg%2Bsri%2Blanka%2Bdx%2Bwagon%2B%286%29.jpg

    van%2Bmodification%2Bidg%2Bsri%2Blanka%2Bdx%2Bwagon%2B%287%29.jpg

    van%2Bmodification%2Bidg%2Bsri%2Blanka%2Bdx%2Bwagon%2B%285%29.jpg

    මේ අන්තිම ඒක බලන්නකො කලිනුත් වැඩක් කරලා තියෙනවා
    කනු 2පැත්තේක් තමා දිරලා තියෙන්නේ
     
    janaka5130

    Well-known member
  • Apr 2, 2012
    2,331
    291
    83
    අපේ රටේ තමයි
    ලොකුව‍ට දිරලා නැ බොල මේ තියෙන්නේ brand new ඒකක් වගේ

    van%2Bmodification%2Bidg%2Bsri%2Blanka%2Bdx%2Bwagon%2B%286%29.jpg

    van%2Bmodification%2Bidg%2Bsri%2Blanka%2Bdx%2Bwagon%2B%287%29.jpg

    van%2Bmodification%2Bidg%2Bsri%2Blanka%2Bdx%2Bwagon%2B%285%29.jpg

    මේ අන්තිම ඒක බලන්නකො කලිනුත් වැඩක් කරලා තියෙනවා
    කනු 2පැත්තේක් තමා දිරලා තියෙන්නේ
    මෙව්වා දැක්කම කාර් සිහිනය එන්න එන්නම බොඳ වෙනවා බොලල්ලා:(
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,037
    3,489
    113
    Inside Your Laptop ;)
    :shocked: කලන්තේ වගේ සිංහලු...... කකුලත් සම්පූර්ණ වෙලාගෙන ආවා විතරයි ලංකා හොස්පිට්ල් එකෙන්..... :dull: දැන් මේවා දැකලා කැරකිල්ල වගේ....... :dull:
     
    Shanidush

    Well-known member
  • Jan 23, 2009
    5,880
    374
    83
    Looking for good place except SL
    :shocked: කලන්තේ වගේ සිංහලු...... කකුලත් සම්පූර්ණ වෙලාගෙන ආවා විතරයි ලංකා හොස්පිට්ල් එකෙන්..... :dull: දැන් මේවා දැකලා කැරකිල්ල වගේ....... :dull:

    bolata mokada wune, aye balu thadiyek kawada, ehema nathnam ara pakis pettiya pare kadagena watunada :P onna man diwwo........
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    මෙව්වා දැක්කම කාර් සිහිනය එන්න එන්නම බොඳ වෙනවා බොලල්ලා:(
    ඒහෙම බය‍වෙන්න ඒපා බන් ඹව්වා ලොකු දෙවල් නෙවෙයි :oo:

    :shocked: කලන්තේ වගේ සිංහලු...... කකුලත් සම්පූර්ණ වෙලාගෙන ආවා විතරයි ලංකා හොස්පිට්ල් එකෙන්..... :dull: දැන් මේවා දැකලා කැරකිල්ල වගේ....... :dull:
    ඒ පාර කකුලට මොකැ කරගත්තේ :confused:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,037
    3,489
    113
    Inside Your Laptop ;)
    කකුලට බෙහෙත් දාලා..... දනහිස ගාවට වෙනකම් වෙලලා දැම්මා.... දැන් ඊජිප්තුවේ මමියක් වගේ ඉන්නවා....... :P අද කාර් එක බලන්න එන්න උනේ නැත්තේ.... හවස ඔය වැඩේට යන්න තිබ්බ නිසා..... හෙටත් එන්න වෙයිද මන්දා..... :( බයික් එක පැදගන්න බැරි වෙයි.... කාර් එක අරන් ආවෙත් අමාරුවෙන් දැන්..... :dull:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,037
    3,489
    113
    Inside Your Laptop ;)
    IDG; යට ෆ්ලෝ බෝඩ් එකේ තත්වේ කොහොමද දන්නේ නෑ......?? :rolleyes: සංකපාල කිව්වා..... අන්ඩකෝට් එකක් ගාමු කතාවක්..... මොකක්ද අදහස...... ??

    ලොකු වියදම් වැඩ නම් කරන්න බෑ..... ලීස් එක ඉවර උනහම; FB15 ට එන සිල්වර් කලර් එක ගහලා; මුලු බොඩියම යකඩෙටම හූරලා හදලා ගමු...... :D
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    IDG; යට ෆ්ලෝ බෝඩ් එකේ තත්වේ කොහොමද දන්නේ නෑ......?? :rolleyes: සංකපාල කිව්වා..... අන්ඩකෝට් එකක් ගාමු කතාවක්..... මොකක්ද අදහස...... ??

    ලොකු වියදම් වැඩ නම් කරන්න බෑ..... ලීස් එක ඉවර උනහම; FB15 ට එන සිල්වර් කලර් එක ගහලා; මුලු බොඩියම යකඩෙටම හූරලා හදලා ගමු...... :D

    අන්ඩකෝට් එකක් නම් ගැවට කමක් නැ කාලයක් අල්ලා හිටිනවා දිරන්නේ නැතුව
    ගාන්න කලින් හොදට හොදලා ඉන්න ඹනේ තියෙන ජරාව යන්න ඒකට මහ ලොකු ගානක් යන්නේ නැ
    දිනුශ අයියලාගේ මුලු bus ඒකම undercoat කර ගලවපු වෙලේ :yes:
    ෆ්ලෝ බෝඩ් එක හෙට මම අහල කියන්නම්

    කාලයක් දුවන්න පුලුවන් අව්ලක් නැතුව දැන්ම පේන්ට් ගහන්න ඹනේ නැ පෙනුමට තියෙනවානේ අපරාදේ දැන්ම ගහන ඒක :yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,037
    3,489
    113
    Inside Your Laptop ;)
    :cool: එහෙනම් අන්ඩකෝට් එකත් කරලම ගමු නේහ්..... :) කීයක් කෙල වෙයිද..... :dull:

    ඔව් දැන්ම පේන්ට් කරන්න සල්ලි නෑ මල්ලි..... ලීසින් එක ඉවර කරගෙන තමා මොකත්...... :yes:

    දැනට නම් ලොකු අවුලක් නෑ නේ පේන්ට් එකේ..... වහලේ පීලි එහෙමත් හදන්න වෙනවා..... අංකල් එදා කිව්වා ඒවා අවුල් කියලා..... ඒත් දැන් ඕවාට අත ගහන්න බෑ...... :(
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    :cool: එහෙනම් අන්ඩකෝට් එකත් කරලම ගමු නේහ්..... :) කීයක් කෙල වෙයිද..... :dull:

    ඔව් දැන්ම පේන්ට් කරන්න සල්ලි නෑ මල්ලි..... ලීසින් එක ඉවර කරගෙන තමා මොකත්...... :yes:

    දැනට නම් ලොකු අවුලක් නෑ නේ පේන්ට් එකේ..... වහලේ පීලි එහෙමත් හදන්න වෙනවා..... අංකල් එදා කිව්වා ඒවා අවුල් කියලා..... ඒත් දැන් ඕවාට අත ගහන්න බෑ...... :(
    ඉස්සරහා ටික හැදුවාම තෙමෙන්නේ නැ නේ බන් ටික කාලයක් දුවලා ඉතුරුවා පස්සේ බලමුු:yes:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    :shocked: කලන්තේ වගේ සිංහලු...... කකුලත් සම්පූර්ණ වෙලාගෙන ආවා විතරයි ලංකා හොස්පිට්ල් එකෙන්..... :dull: දැන් මේවා දැකලා කැරකිල්ල වගේ....... :dull:

    බස් මාමේ. පරන වාහන ඔහොම තමා, ඕවා 100ට 100ක් හදන්න යන්න එපා. ගියොත් වලේ. හැදුවත් ආයේ ආයේ මතු වෙනවා. අටවගෙන දුවපන්. ඒකයි වෙන්න ඕනේ:yes::yes:
     
    මචන් මොකෝ උනේ?