1. dath kimbula

    2016 Apr -08- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    සොරි කරන්න ඔන මාමේ ඈ!:(
  2. dath kimbula

    2016 Apr -08- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    මම කිව්ව බොරුද? අන්තිමට මේකේ පෝස්ට් වැටෙන්නේ නෑ කියලා...........
  3. dath kimbula

    2016 Apr -08- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    ඩෙංගු............:( දුවගේ සොහොන ළග එච් එම් දවස් ගානක් නිදා ගත්තා........:(:(
  4. dath kimbula

    2016 Apr -08- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    මෝර ගේ සද්දයක් නෑ කියහං කෝ ඉතිං....... වස්ත්‍රය!
  5. dath kimbula

    2016 Apr -08- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    මල්ලි ඕව සදා කාලික පසු තැවෙන්න වෙන දේවල්.... මටත් තියනව ඔහොම කතාවක්...... මෙහෙම අමුවෙන් බෑ. දෙකක් දාල ම කියන්නං වෙලාවක......:(
  6. dath kimbula

    2016 Apr -08- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    ඒ ඉතිං උඹ ගහක් ගලක් නේහ් මාමේ:dull:
  7. dath kimbula

    2016 Apr -08- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    නෙද්දකිං ඒක කිව්ව අලුගුත්තෙරු විදිය..............:dull:
  8. dath kimbula

    2016 Apr -08- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    ඕන්න පටාන් ගත්තා........ දැන් ඉතිං හරි..... ගසන උන්ට ගසන්න කරටි කැඩෙන්න..........
  9. dath kimbula

    2016 Apr -08- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    එතුමා සමග දුම්වැටි දෙකක් ඇදීමේ භාග්‍යය ම සතුව පවතී........ කැම්පස් එකේ දී..........
  10. dath kimbula

    2016 Apr -08- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    කට..කට..කට...... අඹ මේකෙ දෙන දේශපාලන බුද්ධ භාෂිත වල හැටියට අකින උන් හිතන්නේ උඹ අපේ වයසෙ එකෙක් කියලා...... දැන් මෙතන අමුඩෙ කඩල මූන වහගන්න හදන්න එපා ගොනෝ!:dull:
  11. dath kimbula

    2016 Apr -08- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    ඔන්න දැන් මම මගේ ගෞරවය පරදුවට තියල කියන්නං මින් ඉදිරියට මේකට පෝස්ට් වැටෙන එක 80%කින් අඩුවන බව.............. cream is coming!
  12. dath kimbula

    2016 Apr -08- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    දෙවැනි පරාක්‍රමබාහු ගේ යකඩ දෝලියක ගේ පුතෙක් කියල තමා කියන්නේ. රජ්‍යත්වයට උරුමකම් කීම වලක්වන්න ඝතනය කලා කියල කියවෙනවා.....මොකද හාදයා හොද අංගම්කාරයෙක්....අනික දේව වංශිකයෙක්. දේව වංශිකයන් කියන්නේ බන්ඩාර කියන වගමින් නම කෙළවර වන කුලයක්, ඔවුන් තමා රජුගේ සහ රාජ්‍යෙය් අගම්පඩි, නැත්තං ස්වඝාතක හමුදාව...
  13. dath kimbula

    2016 Apr -08- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    ඇප් එකෙන් නම් ඇහෙනව නේහ් මාමේ
  14. dath kimbula

    2016 Apr -08- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    ඔය අමරසිරිගේ පළමු සරල ගීත වැඩසටහනේ පලමු ගීතය. ඔය ගීතයේ සංගීතය සේන වීරසේකර ගේ.
  15. dath kimbula

    බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

    ගෑ.ගූ.බ & කෙ.ගූ.බ. ළිදේ පැනපිය!:dull:
  16. dath kimbula

    බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

    ශෝ එක ඉවර කරල එතකොට මම ලගින්නේ උඹේ පිලේ ද අඩා???:angry::angry: ඉ.ම.පු.!!

    No contents