සභාවෙන් අවසරයි,
මෙම තරගය සදහා මම, එළකිරිවාසීන් වන,
චොප්පෙ
මිස්ටර් වෛරස් සහ
කෝච්චි පෙරා
යෝජනා කරමි.
මොවුන් තිදෙනා ම අවුරුදු කුමාරයන් වීමට තරම් වන පෞරුෂයකින් හෙබි අය බව, තිදෙනා ම දැක ඇති නිසා හොදින් ම දනිමි.
මෙතන තෝරන්නේ කුමාරයන් නිසා, තරුණවියේ අග පසුවන අප වැනි රජවරුන් ගේ නම් යෝජනා නොකරන ලෙස ද...