1. dath kimbula

    දත් ගලවන ලේසි ක්‍රමේ

    ආයෙ හිතන්නෙ මොනවැයි ආයිබොං.... ඔයැයි ළිදේ බැහැලමයි ඉන්නේ. අනික් බැහැල ඉන්නව නං කමක් නෑ ඒකෙත් පතුල හාරනව කියහං කෝ තව.... අනේ මන්ද බං උඹ නං.....තාම අපරිනත ජාන කීපයක් තියනව උඹේ......
  2. dath kimbula

    බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

    ඇඩ්‍රස් නෑ බැලුවා.... අර සයික් කියන පොර අප් කරල තිබ්බෙ. නමුත් කෑල්ලක් නෑ මැද හරියෙන් මට පේන්නේ.... ඒක බලලා පරණ සීන් මතක් වුනා කියහං කෝ ඉතිං.....
  3. dath kimbula

    දත් ගලවන ලේසි ක්‍රමේ

    මේ ඇටපුස්සා හිතං ඉන්නව උගේ අර හෙලවෙන කිරි දත ඔය විදියට ගැලෙව්වට ස්ථිර දතක් ඔය විදියට ගලවන්න පුළුවන් කියලා.....පුළුවන් නම් අමේ දතක් ගලවලා විඩියෝ එක දාපං මේකට.... මම මං ගානේ ඉම්ප්ලාන්ට් එකක් කරල දෙනවා..... ලොල් බං..... උඹ ත්‍රෙඩක් දැම්මොත් බාගෙන නෑමක්..... නැත්තං ළිදේ බැහීමක්..........
  4. dath kimbula

    බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

    බැදල දැන් පියෙක් වෙන්නත් යනවා.... තාම දන්නේ නෑ එබීම එකක් වැටීම එකක් කියල.... තද තද බ්‍රෝ!:cool:
  5. dath kimbula

    බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

    මට කියන්න හොද ටිකක් එනව කටට..... පෙරා ළිදට ඔබද්දී අතිශය හිතවත් තවත් අය ළිදට ඉබේ එබෙන නිසා කට පියං හිටිමි....
  6. dath kimbula

    බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

    ඕයි!!! මේ වගේ *කන ආරක්ෂක ලේකම් කෙනෙක්, අ**ට *කන ආරක්ෂක ඇමතියෙක්, කොල්ලන්ට කෙළින් අගමැතියෙක් එක්ක ද තෝ යුද්ද කොරන්න යන්නේ.?????? නිකං හොදට තියන පු* ටිංකිරි ගාගන්නේ නැතුව ඉදපං. ඉතිරං ටික මෙතන ප්‍රරසිද්දියෙ කියන්න බෑ. කෝල් කරපං මං කියන්නං....
  7. dath kimbula

    බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

    ඒක එකක්. අනික් ඒක පරන අවුට් ලයින් එකට ගහපු එකකුත් නෙවෙයි. කලින් ඕව උන් ගැහුවෙ බොඩි ආමර් අවුට්ලයින් එකට. මේක එහෙම නෑ.අළුත් ප්‍රඩක්ෂන් එකක්.
  8. dath kimbula

    බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

    පුදුම වේදනාවක් ආවා අද උදේ නිවුස් වලට ආරක්ෂක ලේකම්වරයා කියපු කතාව අහන්න ලැබිලා..... ෆොටෝ එකෙන් කියන්න පුළුවන් සුයි-ජැකට් එක සහ චාව වලින් හොයා ගත්ත බඩු අළුතින් පැක් කරල තිබ්බ ඒව කියලා. 2009 දි වල දාල/හංගල තිබ්බ දේවල් නම් මේ වෙන කොට ඔතපු කොල එහෙම පරණ වෙලා පේනවා. විශේෂයෙන් සුයි ජැකට් අහු වෙච්චි එක...
  9. dath kimbula

    බෝම්බ අහු වුනාට පස්සේ මහින්ද එයි කියන එකද &#35

    පුදුම වේදනාවක් ආවා අද උදේ නිවුස් වලට ආරක්ෂක ලේකම්වරයා කියපු කතාව අහන්න ලැබිලා..... ෆොටෝ එකෙන් කියන්න පුළුවන් සුයි-ජැකට් එක සහ චාව වලින් හොයා ගත්ත බඩු අළුතින් පැක් කරල තිබ්බ ඒව කියලා. 2009 දි වල දාල/හංගල තිබ්බ දේවල් නම් මේ වෙන කොට ඔතපු කොල එහෙම පරණ වෙලා පේනවා. විශේෂයෙන් සුයි ජැකට් අහු වෙච්චි එක...
  10. dath kimbula

    බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

    මෛත්‍රිය බොසතුන් බුදුවන ඊලග භද්‍ර කල්පයේ දී.....
  11. dath kimbula

    බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

    සිදිලා...... බඩා මාමේ මෙතනත් දාපං ඒක..........:rofl:
  12. dath kimbula

    බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

    හරි දේට හරියි කියන්නත් වැරදි දේට වැරදියි කියන්නත් මම ඇඹරෙන්නේ නෑ මාමේ......:nerd: http://www.elakiri.com/forum/showthread.php?p=19936966#post19936966
  13. dath kimbula

    Can Someone hack this website and close it ?

    for god sake man, for what?
  14. dath kimbula

    දෙමවුපියන්ගේ අවධානය පිණිසයි!

    කාලෙකට පස්සෙ කියවන්න සහ දැනුම්වත් වෙන්න දෙයක්.........
  15. dath kimbula

    [Announcements] ElaKiri Interactive Radio !

    මාගේ හිතවත් සසල හද විල් තෙර ශ්‍රාවක රසික සත් ජනයෙනි, මාගේ ලැප් බැටරිය ඊයේ රාත්‍රී 10ට පමණ අප ගේ නිල පරිගනක අනුග්‍රාහක යුරාජ් සහෝදරයා විසින් මා වෙත ලබා දෙන්නට යෙදුනු බව සතුටින් දන්වමි. ලංකාවේ සොයා ගැනීමට නොහැකි වූ (ඒ කාලේ කිව්වේ නං ටොෂිබ රොක්ස් කියල හැබැයි!:dull:) බැටරිය විදෙස් රටකට යනු පුගුලෙකු...
  16. dath kimbula

    බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

    ඇයි පුටේ???:baffled:
  17. dath kimbula

    බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

    මගේ නං එහෙම නෑ බං..... මගෙ කතාව මහ අමුතු එකක්. වෙලාවක වරෙං මම අල ගිය වැල ගිය මුල ගිය තැන්වල ඉදන් කියන්නං..... හැබැයි මුහුණ දීල ඉන්න/හිටපු ඛේදවාචකය නං ඉතිං පොදු එකක් වගේ.....:(
  18. dath kimbula

    බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

    ගේ බ්‍රියල් ගාර්ෂියා මාර්කේස් ගේ පොත තරං ආතල් නෑ බං ෆිල්ම් එක...... අන්න පොත්..... අන්න සාහිත්‍යධරයෝ........
  19. dath kimbula

    බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

    ඒව නම් ළගදි පැක් කරපු ඒවා මචං.... මොකක් හරි වැඩක් යන විදියක් පේන්නේ......
  20. dath kimbula

    බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

    දැන් නම් කිසිවක් කල නොහැකිය. පහුගිය දිනක -16 බදාදා දින මා ආපසු නොපැමිණිය හැකි බව කිව්වා මතක ද? එදින සිට සියළු ම සබදතා ඉවත් කර තිබේ. නැවත වරක් නිදහසේ හුස්ම ගත හැකිය. යාම එතරම් සුදුසු නොවන බව මගේ හැගීමයි. පැරනි සටන් සගයන් පාවාදීමේ මෙහෙයුම් වලට දායක වනවාට වඩා හිගා කෑම යෙහෙකි.

    No contents