1. dath kimbula

    බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

    බස්රත්නෙ මාමේ, (මේ අපේ ලොකු පුත්තරයා උඹව සිහිපත් කරන ආකාරයයි!) කරන්ට් එක තියෙනව ද බං?
  2. dath kimbula

    බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

    කරන්ට් නෑ කියහං කෝ ඉතිං වස්ත්‍රය.......!!!! දැන් ඉන්න වෙනව තැම්බි තැම්බි....... මොරා මාමි මගේ පෝස්ටුව දැකලා නෑ වගේ.........
  3. dath kimbula

    ආදරය වෙනුවෙන් දිවිපිදු නූතන විහාරදේවීය

    දැන් ළිදේ පැනපං කළු,කොට,කැත,පර්සනල්ටි එකක් නැති,රැවුල් ස්ටෝර් කීපරයා!!!!!!!! :lol::lol::lol::lol:
  4. dath kimbula

    බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

    මම මේ මෝර බ්‍රෝ එනකං ඉන්නේ..... ඊයේ විල්තෙරේ පංකාදුව අහගන්න.... මට පේන්නේ නම් මෝර මාමිට ටිකක් වැදුන ඊයේ.....
  5. dath kimbula

    බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

    ඔහොමත් ගසනව ද යකෝ?????:angry::angry::angry:
  6. dath kimbula

    2016 Apr -01- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    යේ..යේ.... 10ට ඉවරයි බ්‍රෝ........:cool:
  7. dath kimbula

    Game of Thrones Fans

    දැන් මේකේ ඉන්න ගොක් කුකුල්ලු රැල, මේක පටන් ගත්තාම බාගන්න ලින්ක් දාපියව් මේකේ.... වස්ත්‍රය!!!!!!!!!:angry::angry::angry:
  8. dath kimbula

    2016 Apr -01- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    යකෝ මුං එකෙක්වත් මුකුත් කියන්නේ නෑ නේහ්........වස්ත්‍රය.... අඩුගානේ එන සැරේ එකට මොනව හරි එකතු පහදු කරගන්න අදහසක් වත්...... තොපි සසගයෙහි යෙදෙව්....
  9. dath kimbula

    2016 Apr -01- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    කොරව..කොරව.... මම කල්යේනුයි කල්යේනුයි බලා සිට කොක් කරක් සේ කර ඇත්තෙකු වෙමි!
  10. dath kimbula

    2016 Apr -01- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    ජානක සහෝදයව අප්සට් කරන එකේ කෙලවරක් තියෙන්න එපායැ නේහ්? හැමදාම අප්සට් යනව නේ අන්තිම ගීත ටික අහලා........:sorry:
  11. dath kimbula

    2016 Apr -01- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    මොන පුන්ඩවාලයක් ද............:angry: මම යනව එහෙනං යන්න..... තොපි හැමෝටම යථාලාභසංතුස්ඨිමත් අහවල් එකක් වෙයං.........!!!!!!!!! වස්ත්‍රය!!!!!!!!!!!!!:angry::angry::angry:
  12. dath kimbula

    2016 Apr -01- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    දැන්වත් එකෙක්වත් කතා කොරන්නේ නැද්ද????????????
  13. dath kimbula

    2016 Apr -01- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    ඈග්...... ආයේ කෂාද බදින්න එහෙම යනවැයි?:baffled:
  14. dath kimbula

    2016 Apr -01- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    බලාපොරොත්තු සහගතව ජීවත් වීම ජීවිතයේ බලාපොරොත්තුව කර ගන්න....... එපමණයි............. සියළු ම දේ..සියළු ම දේ වෙනස් වේ...... මෙලොව වෙනස් නොවන එක ම දේ, වෙනස්වීම ම පමණයි!
  15. dath kimbula

    2016 Apr -01- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    අෆ්ෆට සිරි සීරියස්ලි?
  16. dath kimbula

    2016 Apr -01- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    බලාපොරොත්තු සහගත ව ජීවත් වන්න!!!!!:yes::yes:
  17. dath kimbula

    2016 Apr -01- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    දැන් එකෙක් සද්දයක් නෑ..... යකෝ මම තනියම ද එතකොට මේ දොඩවන්නේ? වස්ත්‍රය!!!!!!!
  18. dath kimbula

    2016 Apr -01- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    අර ගල් රංගුව ගාව නං තියේ මං හිතන්නේ....
  19. dath kimbula

    2016 Apr -01- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    මොකද බොලේ මේ මෝර මාම සද්දයක් නැත්තේ....?? ගසනව ද කොහෙද තනියම!

    No contents