අභිමානවත් උඩුනුවර
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පිහිටීම
මහනුවර දිස්ත්‍රික්කය පරිපාලනමය වශයෙන් ප්‍රාදේශියලේකම් කොට්ඨාශ 20කින් සමන්විත වේ. උඩුනුවර ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශය වෙන්කොට දිස්ත්‍රීක් සිතියමේ දක්වා ඇත. උඩුනුවර නිරපේක්ෂ පිහිටීම වන්නේ උතුරු ග්‍රීඩ් අංක 230-240ක් අතර සහ නැගෙනහිරට ග්‍රීඩ්...