1. Malinga

    Sinduwen Sinduwa

    වන්දනාවෙ ගිහින් ඇවිත් රත්තරන් හිත මං දිහා බලන්නෙ ඉතින් ඇස් කොණින් අද හැංඟුවාට කීර කොටුවෙ බිළිඳු විස්තර මං ඔයාට තාම ණයයි සුවඳ‍ පෙම් මල
  2. Malinga

    |~ Lovers Avenue VI ~|

    ow ow poosha lankavata enna athi ekko. nathhtum vada nisa busy athi. aaith ai hitapu gaman me paththe. dan oya Mr. Truth penne nadda busy velaa thiyena hati
  3. Malinga

    |~ Lovers Avenue VI ~|

    නෑ ඉතින් කට්ටිය චැට් නැතුව ඔහේ එක එක ඒව දදා ඉන්න‍වනෙ :rofl:
  4. Malinga

    |~ Lovers Avenue VI ~|

    ඒක තමයි අංගොඩින් පැනපු සෙට් එකක් වගේ දැන් වැඩ :shocked:
  5. Malinga

    |~ Lovers Avenue VI ~|

    එළ එළ ඇවිත් බලමු ඔය පැත්තෙ
  6. Malinga

    |~ Lovers Avenue VI ~|

    කට්ට්යට පිස්සු හැදිල ද? :shocked::shocked:
  7. Malinga

    Sinduwen Sinduwa

    වන සිවුපාවුන් වැනි මිනිසුන් මැද දෙවි දේවතාවුන් වැනි මිනිසුන් ඇත ඒ දේවතාවන් දිව්‍යාංගනාවන් මනු ලෝ තලයේ වාසනාවන්
  8. Malinga

    |~ Lovers Avenue VI ~|

    අහ ඔවු තමයි. එන්න බැරිවුණා. ආයිත් එන්න ඕන ඒ ත්‍රේඩ් එක පැත්තෙ
  9. Malinga

    SLT ස්ලෝ වෙලා

    oyage speed adu karala. call karala kiyanna eyalata thibuna 8mb ekama oona kiyala. naththum ohe area manager ta katha karanna. SNR Margin hondai oyage. 8mb kisi avulak nathuva denna puluvan. kiyanna eyalata eeka. SNR Margin hondai kiyala.
  10. Malinga

    |~ Lovers Avenue VI ~|

    ගීතයෙන් ගීතය වගේ කට්ටිය:lol::lol:
  11. Malinga

    |~ Lovers Avenue VI ~|

    :lol::lol: අනේ කාලේ වනේ වාසේ කිවුවලු
  12. Malinga

    torrents වෙන්නේ නෑ නේ (help 1kak)

    download path eke ida thiyeanva da? hariyata download path eka dunna da?
  13. Malinga

    |~ Lovers Avenue VI ~|

    :shocked::shocked: මෙතන දැන් මොකෝ වෙන්නෙ? බොර දියේ මාලු? දිය යටින් ගින්දර? කල දුටු කල වල ඉහීම?
  14. Malinga

    SLT ස්ලෝ වෙලා

    hama thissema katha karala kiyanna issara aapu speed eka dan naha kiyala. dc venne ehema nadda? phone line eke saddayak vage enne nadda? ehema enavanum ithin mokak hari cable vala avulak athi. ethakotath ohoma venava. router eke connect vena speed eka keeya da?
  15. Malinga

    |~ Lovers Avenue VI ~|

    ලෝකෙ ගෝලාකාරයි මිනිස්සු විවිධාකාරයි කියනවනෙ
  16. Malinga

    |~ Lovers Avenue VI ~|

    අදකාලෙ බහුතරයක් සෑබෑ පෙම්වතුන් කියන්නෙත් තමන්ගෙ වාසිය ගැන බලන අය. අනිත් අය ගැන හිතන අය නැතුව නොවෙයි. ඒත් අඩුයි.
  17. Malinga

    Dell inspirin 3537 Help

    Windows 8.1 Pro eka daganna. eeta passe update 1 eka daanna.
  18. Malinga

    Dell inspirin 3537 Help

    http://www.dell.com/support/drivers/us/en/19/Product/inspiron-15-3537 Drivers othana thiyenava. Windows 8.1 eka daganna. http://www.mydigitallife.info/windows-8-1-rtm-downloads-leaked/ download link othana thiyenava...
  19. Malinga

    |~ Lovers Avenue VI ~|

    :lol::lol: eeka thamai. yaaluwa ithin kavada da sihiyen hitiye?
  20. Malinga

    |~ Lovers Avenue VI ~|

    දැන් මෙතන කවි මඬුවක් ද?

    No contents