1. Malinga

    |~ Lovers Avenue VI ~|

    ah ehema da? ela ela. dannum aduvata honda phones thiyenava habai
  2. Malinga

    |~ Lovers Avenue VI ~|

    :rofl::rofl: එහෙනම් ඉතින් සෑහෙන්න දේවල් වෙයි. පොර දන්න ඒවලින් ටිකක් අනිත් අය දැනගත්තත්:rofl: දැන් අලුත් එකකට යනව ද?
  3. Malinga

    |~ Lovers Avenue VI ~|

    ෆොන් එකට කොහොම හිතෙන්න ඇති ද ඉතින් ඔයා එක්ක ඉඳල? :rofl:
  4. Malinga

    කව්ද ? මේ වෙලාවේ online ඉන්නේ ඔබනම්......

    රිදිල වගේ මොකකට හරි :rofl:
  5. Malinga

    |~ Lovers Avenue VI ~|

    :rolleyes: ඇයි?
  6. Malinga

    කව්ද ? මේ වෙලාවේ online ඉන්නේ ඔබනම්......

    එහෙනම් ඉතින් අමතක කරල දාන්න
  7. Malinga

    |~ Lovers Avenue VI ~|

    apitanum wada ehema avulak na
  8. Malinga

    කව්ද ? මේ වෙලාවේ online ඉන්නේ ඔබනම්......

    කාට ද? මොනාට ද? yaluwa ithin hamadama ivara venava
  9. Malinga

    |~ Lovers Avenue VI ~|

    මල් පොහොට්ටුවක් එපා කඩන්න මල් පොහොට්ටුවට පිපෙන්න දෙන්න අංසග ප්‍රියමන්ත පීරිස් මහත්මයාගෙ සිංදුවක් තියෙනව ඔහොම.
  10. Malinga

    |~ Lovers Avenue VI ~|

    :yes::yes: රපුන්සල්ගේ පියානන්ට නිවන් සම්පත් අත්වේවා කියල ප්‍රාර්ථනා කරනව!!!!
  11. Malinga

    කව්ද ? මේ වෙලාවේ online ඉන්නේ ඔබනම්......

    :rofl::rofl: අනිව යාලුව ඉතින් හැරෙන‍ කොට තේරෙනවනෙ :baffled:
  12. Malinga

    කව්ද ? මේ වෙලාවේ online ඉන්නේ ඔබනම්......

    :shocked::shocked: සාරිත් හොයල දෙන්න වෙයි එල්ලෙන්න
  13. Malinga

    කව්ද ? මේ වෙලාවේ online ඉන්නේ ඔබනම්......

    ස්තූතියි වාඩිවුණා මොන කාරණාව ද?:confused::confused:
  14. Malinga

    windows 8

    http://www.softpedia.com/get/System/System-Info/Windows-8-Product-Key-Viewer.shtml ooka baluva da?
  15. Malinga

    dongle unlock හෙල්ප්

    http://unlocking-huawei-e1550-idea-netsetter.blogspot.com/ http://www.modemunlock.com/unlock-your-idea-huawei-e-1550-3g-net-setter-with-this-step-by-step-tutorial-screen-shots-included.html oya deka balanna
  16. Malinga

    Apple ID help එකක් ඕනේ

    e girl eeka kohen hari gaththa ekaknum salli valata aaith e kenatama yavala vena ekak ganna kiyanna. naththum ithin dan ooka lock velaa thiyenne
  17. Malinga

    පද පේළී - EK LYRICS THREAD PART 2

    සිත් පුරා ම පෙම් පුරා දුක කියන්නේ කොහොමැයි දැවි දැවී ඉන්නෙපා තවත් මං ආදරෙයි පණ මගේ සඳ වුණත් බැස යන දාට මං ඇඬුවා සීතලේ සඳ වුණත් බැස යන දාට මං අඬනව සීතලේ රැය දුරස් වෙලා මා ළඟින් තහනම් වෙලා ආදරේ සිත් පුරා ම ................ ළං වෙලා නුඹ යන දාට මං අඬයි පාලුවේ ළං වෙලා නුඹ යන දාට මං අඬනවා පාලුවේ...
  18. Malinga

    Photoshop Danna Kenek Help Me

    Mask, Gradient ha photo edit valin thamai ithin oya vage karanne. samanyen movie poster vala godak velavata ooka karanava.
  19. Malinga

    What is this song ?

    Kavikara Handave - Sachin , Rakitha & Eranga

    No contents