මට ලගදි IP Torrent එකක් Free හම්බ වුනා. Download කර ගත්තාට Upload මම කරන්න දන්නේ නෑ :(
දන්න අය කියලා දෙනවා ද ? Ratio අඩු කර ගන්නේ නැතිව තියා ගන්නේ කොහොම ද ? :baffled:
මේ තියෙන්නේ IP Torrent Account එක
Office එකේ IP Torrent Log වේලා ඉද්දි ගෙදරත් Log වේලා හිටියා නම් මගේ Account එකට ප්රශ්නයක්...