හදන්න ඕන වෙන්නේ
රුපියල් 150.00 කට.
PVC බට අඩි 3 1/2
L බෙන්ඩ් 6
මේ විදියටයි හදා ගත්තාම පෙන්නේ
මේ පින්තුරය පෙන විදියට
Laptop එක තිබ්බාම 75% Heat එක අඩු කර ගන්න පුලුවන්
මෙසය උඩ තියාගෙන පාවිච්චියට ගන්න පුලුවන්
මම මේක දැක්කේ Facebook එකේ ප්‍රයෝජනවත් කියලා හිතුන හින්දායි දැම්මේ...