IP Torrents Upload Help

||K~E~M~I~T~H||

Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ

    මට ලගදි IP Torrent එකක් Free හම්බ වුනා. Download කර ගත්තාට Upload මම කරන්න දන්නේ නෑ :(
    දන්න අය කියලා දෙනවා ද ? Ratio අඩු කර ගන්නේ නැතිව තියා ගන්නේ කොහොම ද ? :baffled:

    මේ තියෙන්නේ IP Torrent Account එක

    iptorrent01.jpg

    Office එකේ IP Torrent Log වේලා ඉද්දි ගෙදරත් Log වේලා හිටියා නම් මගේ Account එකට ප්‍රශ්නයක් වෙයි ද ?

    Last edited:

    Godage

    Member
    Jun 3, 2009
    4,658
    795
    0
    Searching...
    ඔයා ඩවුන් කල ටොරන්ට් එක අප්ලෝඩ් (seed) වෙන්න දෙන්න... :rolleyes:
    වෙන ක්‍රමයක් තියනවද දන්නේ නැ...:baffled: අනිත් අයගෙනුත් අහල බලන්න... :yes:
     
    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    ඔයා ඩවුන් කල ටොරන්ට් එක අප්ලෝඩ් (seed) වෙන්න දෙන්න... :rolleyes:
    වෙන ක්‍රමයක් තියනවද දන්නේ නැ...:baffled: අනිත් අයගෙනුත් අහල බලන්න... :yes:

    ඒ කොහොම ද Seeds Upload වෙන්න දෙන්නේ ? :rolleyes:
     
    Godage

    Member
    Jun 3, 2009
    4,658
    795
    0
    Searching...
    ඒ කිව්වේ ? :oo: මම මේකට අලුත් හින්දා දන්නේ නෑ මෙලෝ දෙයක්. :baffled::(

    ටොරන්ට් නම් කෝකත් එකයි මම දන්න විදියට...:dull: කොහොම උනත් වෙන කෙනෙක් ඔයාට උදව් කරයි මිත්‍රයා... ;)
     
    duresh

    Member
    May 17, 2007
    188
    11
    0
    greedy torrent කියන සොෆ්ට්වෙයාර් එක ඩවුන්ලෝඩ් කරලා ඉන්ස්ටෝල් කරන්න..
    ඊට පස්සේ යු ටොර්රන්ට් වල Options--> Preferences යන්න.
    connection property eka left side ඒකෙන තෝරන්න.
    එකේ proxy server type එකට http thoranna.
    proxy address ekata 127.0.0.1 denna
    port no ekata 3456 දීලා ඔකේ..කරන්න...
    එච්චරයි..
    දැන් download karann patan ganna.
     
    BANKIMOON

    Banned
    Jan 20, 2012
    1,270
    31
    0
    greedy torrent කියන සොෆ්ට්වෙයාර් එක ඩවුන්ලෝඩ් කරලා ඉන්ස්ටෝල් කරන්න..
    ඊට පස්සේ යු ටොර්රන්ට් වල Options--> Preferences යන්න.
    connection property eka left side ඒකෙන තෝරන්න.
    එකේ proxy server type එකට http thoranna.
    proxy address ekata 127.0.0.1 denna
    port no ekata 3456 දීලා ඔකේ..කරන්න...
    එච්චරයි..
    දැන් download karann patan ganna.
    :yes::yes::yes:
    greedy torrent eke ratio eka wadi gaanak denna upload eka wadi karanna onenam
     
    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    greedy torrent කියන සොෆ්ට්වෙයාර් එක ඩවුන්ලෝඩ් කරලා ඉන්ස්ටෝල් කරන්න..
    ඊට පස්සේ යු ටොර්රන්ට් වල Options--> Preferences යන්න.
    connection property eka left side ඒකෙන තෝරන්න.
    එකේ proxy server type එකට http thoranna.
    proxy address ekata 127.0.0.1 denna
    port no ekata 3456 දීලා ඔකේ..කරන්න...
    එච්චරයි..
    දැන් download karann patan ganna.

    මෙහෙම කලා නම් මොනවා ද වෙන්නේ ? මට දැන ගන්න ඕනේ Upload කරන විදිය
     
    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    ube upload gaana wadi wenawa oka use karala mama mage up gana wadi karagaththe mehemay :rofl:

    Ratio: 51.54 Uploaded:9.92 TB Downloaded:197.12 GB

    Ratio වැඩි වුනාම ද Upload කරන්න පුලුවන් වෙන්නේ ?:rolleyes: මේක Cheat එකක් ද ? මෙහෙම කලා කියලා මොනවාත් වෙන්නේ නෑ නේ :confused:
     
    ~v3n0m~

    Member
    Aug 28, 2008
    6,773
    100
    0
    machan, there are a set of torrents called freeleech. Download them and set them to upload. that way you can increase the ratio. The freeleech downloads are not counted. Thats what I do to maintain the ratio.
     
    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,879
    113
    56
    400 : Bad Request
    greedy torrent කියන සොෆ්ට්වෙයාර් එක ඩවුන්ලෝඩ් කරලා ඉන්ස්ටෝල් කරන්න..
    ඊට පස්සේ යු ටොර්රන්ට් වල Options--> Preferences යන්න.
    connection property eka left side ඒකෙන තෝරන්න.
    එකේ proxy server type එකට http thoranna.
    proxy address ekata 127.0.0.1 denna
    port no ekata 3456 දීලා ඔකේ..කරන්න...
    එච්චරයි..
    දැන් download karann patan ganna.

    :yes::yes::yes:
    greedy torrent eke ratio eka wadi gaanak denna upload eka wadi karanna onenam

    ube upload gaana wadi wenawa oka use karala mama mage up gana wadi karagaththe mehemay :rofl:

    Ratio: 51.54 Uploaded:9.92 TB Downloaded:197.12 GB

    Ratio වැඩි වුනාම ද Upload කරන්න පුලුවන් වෙන්නේ ?:rolleyes: මේක Cheat එකක් ද ? මෙහෙම කලා කියලා මොනවාත් වෙන්නේ නෑ නේ :confused:

    mattu wena ekak na neda?:confused:
    :angry::angry::dull::dull::dull::baffled: ane machanla IPT wala cheat karahama mattu wenava anith evage vage nemi.. please cheat karanna epa...:no::no::frown: ubala maara minissu thami.. IPT country pitin ban karanava cheat karahama... me yako movie ekak download karaganna tiyenne oka vitarai dan.. ekata kelinna hadanava ubala! :yes::rolleyes: