හදන්න ඕන වෙන්නේ
- රුපියල් 150.00 කට.
- PVC බට අඩි 3 1/2
- L බෙන්ඩ් 6
මේ පින්තුරය පෙන විදියට
Laptop එක තිබ්බාම 75% Heat එක අඩු කර ගන්න පුලුවන්
මෙසය උඩ තියාගෙන පාවිච්චියට ගන්න පුලුවන්
මම මේක දැක්කේ Facebook එකේ ප්‍රයෝජනවත් කියලා හිතුන හින්දායි දැම්මේ
වැදගත් ද නැද්ද කියලා යන්න අනිත් අයටත් බලා ගන්න


එහෙනම් වැදගත් වෙයි

අපරාදේ නේ 
