1. Epoche97

    SLIIT ENGINEERING

    elama thanks aiye Ela mchan
  2. Epoche97

    SLIIT ENGINEERING

    Thanks a lot machoo. :love: rep denna widiyak na mata katawath thama:love:
  3. Epoche97

    SLIIT ENGINEERING

    Ok thanks a lot machan :love:
  4. Epoche97

    SLIIT ENGINEERING

    IESL SITE එකේ තියෙනවා මචං උන්ගෙ College එකේම diploma වගයක්, ඒක කොහොමද කියලා දන්නවද බං? මම ඇහුවෙ පිලිගැනීම ගැන එහෙම? මම මේ පොඩි job එකක් කරන ගමන් කරන්න හදන්නෙ part time විදියට බං
  5. Epoche97

    SLIIT ENGINEERING

    ow mchn math hoyala bluwa. Mekata IESL accreditation thama nathilu. City and guilds eka karala yanna puluwn path ekak dannwda?
  6. Epoche97

    SLIIT ENGINEERING

    Thanks machan
  7. Epoche97

    SLIIT ENGINEERING

    Ow mchn specialize wenna option 5k thiyenwalu. Thanks a lot mchn me wisthateta:love:
  8. Epoche97

    SLIIT ENGINEERING

    SLIIT එකේ Electrical & Electronic engineering degree එක කරපු අය එහෙම ඉන්නවද? මේකෙ job එහෙම අවුලක් නැතුව ඇති නේද මචංලා?
  9. Epoche97

    ලොකු උදව්වක්

    Elama
  10. Epoche97

    windows 10 pro අවුලක්

    User agent දාලාද මචං iso එක download කරගත්තෙ windows site එකෙන්? නැත්නම් creation tool එකෙන්ද?
  11. Epoche97

    ලොකු උදව්වක්

    :love:Thanks machan
  12. Epoche97

    ලොකු උදව්වක්

    Ela machan. Balanna ona Thanks.SLIIT එකට nations trust එකෙන් දෙන කතාවක් ආරංචි උනා. පොඩ්ඩක් හොයන්න ඕන බං Thanks machn:love: Elama
  13. Epoche97

    ලොකු උදව්වක්

    මම දැනට ගාමන්ට් එකක QC ජොබ් එකක් කරනවා. A/l වලින් හොඳ කැම්පස් එකක් ආවෙ නැති හින්දයි, ඒ කාලෙ ගෙදර ප්‍රශ්න හින්දයි ජොබ් එකට ආවෙ කෙලින්ම.මේක හැමදාමත් කරන්න බෑ. මට Engineering side එකට යන්න ලොකු ආසාවක් තියෙනවා මචන්. Degree එක වෙනකන් යන්න. A/l maths වලින් කරේ.Electrical side එකට වගේ තමයි බැලුවෙ...
  14. Epoche97

    Part time

    Thanks machnla
  15. Epoche97

    .::The Last Ship Season 5::.

    Thanks machan :P bump
  16. Epoche97

    SLIIT-IESL

    What is the duration of c&g Adv. Dip. machn?:)
  17. Epoche97

    Part time

    Part time Engineering degree එකක් කරන්න sliit වගේ තැනක කරන එකද, city and guilds ද, නැත්නම් IESL එකේ කරන එකද හොඳ මචන්? හොඳම Path එක මොකක්ද? Bump එකක් දාගෙන යන්න:rofl:

    No contents