:love::yes: මේක පට්ට..!
ඕක ස්ට්‍රෙස් රිලීස් කරගන්න හොද ක්‍රමයක්...
හිතපන්කො ඔලුව අවුල් ගිය මොකකට හරි, හිත් රිදවීමක් උනා කියල කාගෙන් හරි..
මම නිදහස් වෙලාවට අහස බාලගෙන ඉන්නවා. නිල් අහසෙ සුදු වලාකුලු පා වෙලා යනවා සමහරක් වේගෙන්,සමහරක් ස්ලොව්.. ඊටත් උඩට හිතින් යනවා... ගිහින් එතන ඉදන් පොලොව දිහා...