1. maheshsenadheera

    එදයි අදයි

    :yes:elaz:yes:
  2. maheshsenadheera

    එදයි අදයි

    thanks
  3. maheshsenadheera

    සිංහල ගී පදවැල් Sinhala Gee Padawal (Sinhala Song Lyrics)

    දෑස රිදෙනවා පාර බලා ඉඳලා අප ආ පාරේ ආගිය වාරේ මල් ලොව මල් සිඳිලා සුරතේ අත තියලා මට සහතික කරලා හෙට හවසට ආයේ අප හමුවෙමු කීවා දෑස රිදෙනවා .... නිදි නැති රෑ යහනේ එකම රැුයයි ගෙවුනේ අවුරුද්දක් වාගේ ඒ එක රැුය දැනුනේ දෑස රිදෙනවා ... මිල්ටන් මල්ලවාඅරච්චි
  4. maheshsenadheera

    එදයි අදයි

    කොහොම හරි දියන්:lol::lol::lol:
  5. maheshsenadheera

    විවාහයේදී ගැළපිය යුතු අලුත් ම පොරොන්දම-ත&#3536

    කමක් නැ එත් පොඩි අව්ලක් තියනවා බැරි වෙලාවත් ගැනු ලමය වාහකයෙක් නම් හැදෙන ලමයි වාහකයෙක් වෙන්න ඉඩ තියනවා අයි ඔයතරම් භයවෙන්නෙ හිතේ සැකෙ තියගන ඉන්නවට වඩා හොදනැද්ද පරික්ශා කරගන්න එක:yes::yes:
  6. maheshsenadheera

    එදයි අදයි

    බලන්නකො වෙනස එදා සහ අද ගාලු මුවදොර හොටලය ගුවන් යානා ඛාන් ඔරලෝසු කනුව කොලඹ වරාය ගාලු මුවදොර ගාලු මුවදොර ගාලු මුවදොර හොටලය කොලබ වරාය කොලඹ කෞතුකාගාරය මහනුවර රැජින හෝටලය යොර්ක් විදිය :yes::yes::yes::yes::yes::yes:
  7. maheshsenadheera

    සිංහල ගී පදවැල් Sinhala Gee Padawal (Sinhala Song Lyrics)

    ඔබ දෑක ගෑනීමේ අරමුන දිවා රෑයේ දෙ ඈසේ කෑවී කෑවී වෑලි ගෑ විලා සේ සෙනෙහේ වරුසා වෑටේ ඔබ හමු වී සටුටේ රිදී දියේ සිත පාවී ලොව කෑලබුනාවේ ඒ සුභ වෙලාවේ අපි ඉමු කතා නෑති දරුවෝ විලාසේ ඔබ දෑක ගෑනීමේ අරමුන දිවා රෑයේ දෙ ඈසේ කෑවී කෑවී වෑලි ගෑ විලා සේ දවසේ තුන් යාමයේ ඔබ ඈසුරේ පසුවේ නොයා ඉදී අද...
  8. maheshsenadheera

    සිංහල ගී පදවැල් Sinhala Gee Padawal (Sinhala Song Lyrics)

    සුදු මුතු රලපෙල කිදුරු කොදෙව්වේ පාවඩ පලස එලා සිදු ලද ගෙන දුන් මුතු කෑකුලක් සේ ඔබ මට තිලිණ වෙලා // යුග දිවි වෑල්ලේ අදුරු ඉසව්වේ මුකුලිත සිතෑගි සලා අරුණෑල්ලක් සේ නුබ මිණ පායා සනහස ජනිත කලා සුදු මුතු රලපෙල කිදුරු කොදෙව්වේ පාවඩ පලස එලා සිදු ලද ගෙන දුන් මුතු කෑකුලක් සේ ඔබ මට තිලිණ වෙලා...
  9. maheshsenadheera

    සිංහල ගී පදවැල් Sinhala Gee Padawal (Sinhala Song Lyrics)

    කවදාද ආයේ එන්නේ හමුවන්න මා ඉතින් දෙනුවන් අයා සිටින්නේ හමුවන්න ඔබේ දසුන්// රෑ බෝ වීලා අද දිනගෙවිලා වෑඩිහිටියන් බලා ඈති අප දුටුවෝතින් වෙයි නපුරක් වෙන්වී යමු හනික අපි// කවදාද ආයේ එන්නේ හමුවන්න මා ඉතින් දෙනුවන් අයා සිටින්නේ හමුවන්න ඔබේ දසුන්// අප වෙන්වීලා ඉමු සිත් බෑදිලා මුලු...
  10. maheshsenadheera

    සිංහල ගී පදවැල් Sinhala Gee Padawal (Sinhala Song Lyrics)

    විකසිත පෙම් පොකුරු පියුම් ඔබේ පයට පොඩි වී ගියා දෙන් පතිකුලයට අද මට පිටුපා යන මගේ සොදුරු ලදුනේ...මගේ සොදුරු ලදුනේ...... හිතේ කදුලු බිදු රෑ තනි යහනේ ඉහ ඉද්දර හිද ඉකිබිදිනා සද ආදර සෑමරුම් ප්‍රේම පුරානේ ඔබට විරහ ගිනි නොගෙනේවා.... ඔබට විරහ ගිනි නොගෙනේවා..... විකසිත පෙම් පොකුරු පියුම්...

    No contents