1. AnGeLHuNteR

    හිරුණිකාට කැමති මොන වගේ පිරිමිද?

    ග්‍රස්ටීය නියුරෝසීය කියන්නෙ ලෙඩක් නෙමෙයි. :no:
  2. AnGeLHuNteR

    හිරුණිකාට කැමති මොන වගේ පිරිමිද?

    ado hugak kollo hirunikata kemathi හැබැයි ඔය ග්‍රස්ටීය නියුරෝසීය පිරිමි තමන්ගෙන් අනිත් කෙනාට කරදරයක් වෙයි කියල හිතනව.
  3. AnGeLHuNteR

    Hate SL Politics

    ආසනවලට වැඩකරන උන් ප්‍රාදේශිය සභාවෙන් පලාත් සභාවෙන් පත්කරගනින්
  4. AnGeLHuNteR

    remarriage

    ප්‍රශ්නවලට මූන දෙන්න කොන්දක් තියෙනවනම් කැමති වෙයන්
  5. AnGeLHuNteR

    JVP කාරයෝ හම්බු කරන හැටි මෙන්න

    හරියටම නානසාර වගෙ
  6. AnGeLHuNteR

    මහින්ද - දිමූ සිටි 'අභයගිරි සිතුවමට' මෛත්‍ර

    බයියොන්ගෙ ආතල් කඩන්න එපා
  7. AnGeLHuNteR

    ජනතා විමුක්ති පෙරමුන තුන්වෙනි බලවේගයට එප

    ටීඑන් ඒ තුන්වැනි බලවේගය වුනාට කමක්නැද්ද?
  8. AnGeLHuNteR

    මම JVP එකට චන්දෙ දෙන්නේ නෑ

    මහින්දව පෙන්නල චන්දෙ කඩාගන්නකන් ඔය හැම සෙල්ලමක්ම තියෙවි .ඊලඟට මහින්ද වටේ සෙට් එක චන්දෙන් පස්සෙ අප්පච්චි දෙවනි පාරටත් මලා කියල මෛත්‍රීට සපෝට් කරනව:P
  9. AnGeLHuNteR

    මම JVP එකට චන්දෙ දෙන්නේ නෑ

    සන්ධානෙ උන් උඹලගෙ චන්දෙ අරගෙන අනිත් පැත්තට පැනල රනිල් අගමැතිකරනව. එතකොට මගෙ ගානෙ උඹට සාරියක් දෙන්නම්
  10. AnGeLHuNteR

    චන්දෙ ගැන මගේ Predictions .

    kolonnawa unp yanawa:dull:

    No contents