JVP කාරයෝ හම්බු කරන හැටි මෙන්න

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,976
    40,852
    113
    ane manda amuthu jeewitha. hodata igena gattu ayawath rassawak karanne na. me wage hoda mola karayo thamangema business ekak patan aragena hodata diyunu una nam, thawa dahas gaanakata rakiya awastha labenawa. aparade me mola tika yal anapu deyak wenuwen mulu jeewithema kapa karala.
     
    Last edited:

    thanujaka

    Well-known member
  • ඕව නං බයිලා ඉතිං..
    අනවශ්‍ය විදිහට බයිලා ගහන්න ගියාම වෙන්නේ විශ්වාස කරන කට්ටියගෙත් විශ්වාසෙ නැතිවෙලා පක්ශේ තවත් බාල්දු වෙනවා..
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    avatar137771_2.gif
    avatar137771_2.gif
    avatar137771_2.gif
    avatar137771_2.gif
    avatar137771_2.gif
    avatar137771_2.gif
    avatar137771_2.gif
    avatar137771_2.gif
    avatar137771_2.gif
    avatar137771_2.gif
    avatar137771_2.gif

    monkey.gif
    monkey.gif
    monkey.gif
    monkey.gif
    monkey.gif
    monkey.gif
    monkey.gif
    monkey.gif
    monkey.gif
    monkey.gif
    monkey.gif
    monkey.gif

    avatar137771_2.gif
    avatar137771_2.gif
    avatar137771_2.gif
    avatar137771_2.gif
    avatar137771_2.gif
    avatar137771_2.gif
    avatar137771_2.gif
    avatar137771_2.gif
    avatar137771_2.gif
    avatar137771_2.gif
    avatar137771_2.gif

    monkey.gif
    monkey.gif
    monkey.gif
    monkey.gif
    monkey.gif
    monkey.gif
    monkey.gif
    monkey.gif
    monkey.gif
    monkey.gif
    monkey.gif
    monkey.gif

    avatar137771_2.gif
    avatar137771_2.gif
    avatar137771_2.gif
    avatar137771_2.gif
    avatar137771_2.gif
    avatar137771_2.gif
    avatar137771_2.gif
    avatar137771_2.gif
    avatar137771_2.gif
    avatar137771_2.gif
    avatar137771_2.gif

    monkey.gif
    monkey.gif
    monkey.gif
    monkey.gif
    monkey.gif
    monkey.gif
    monkey.gif
    monkey.gif
    monkey.gif
    monkey.gif
    monkey.gif
    monkey.gif

    avatar137771_2.gif
    avatar137771_2.gif
    avatar137771_2.gif
    avatar137771_2.gif
    avatar137771_2.gif
    avatar137771_2.gif
    avatar137771_2.gif
    avatar137771_2.gif
    avatar137771_2.gif
    avatar137771_2.gif
    avatar137771_2.gif

    monkey.gif
    monkey.gif
    monkey.gif
    monkey.gif
    monkey.gif
    monkey.gif
    monkey.gif
    monkey.gif
    monkey.gif
    monkey.gif
    monkey.gif
    monkey.gif

    avatar137771_2.gif
    avatar137771_2.gif
    avatar137771_2.gif
    avatar137771_2.gif
    avatar137771_2.gif
    avatar137771_2.gif
    avatar137771_2.gif
    avatar137771_2.gif
    avatar137771_2.gif
    avatar137771_2.gif
    avatar137771_2.gif

    monkey.gif
    monkey.gif
    monkey.gif
    monkey.gif
    monkey.gif
    monkey.gif
    monkey.gif
    monkey.gif
    monkey.gif
    monkey.gif
    monkey.gif
    monkey.gif
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    මට නිකමට වගේ හිතුණේ. මුන්ට ජංගිත් "හිතවතුන්" තෑගි දෙනවද? 1979න් පස්සේ ඇඳුමක් සල්ලි දීල අරගෙනම නෑ කියපු හින්ද ඇහුවේ මචන්.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,646
    87,012
    113
    ආශ්චර්යමත් රටක
    ඒ උබ ජංගි ඇන්ද පලියට අනිත් උනුත් ජංගි අදිනවා කියලා පුර්ණ නිගමනයකට අවේ කොහොමද ? :lol::lol:

    ඔයාලගේ යටි අරමුන මේ වගේ ගොං කතාවක් කියලා JVP එකට මිනිස්සු ඇහුම්කන් දෙන එක නතරතරන්න නේද :no:

    :lol::lol::lol::lol:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    machn mama jvp ekath ekka innva 2004 vage idhalaa. normaly api ful time vada karana ayata new year ekata, thava sinhala aluth aurudhdhta ekko adumak dhenava naththm salli dhenava. t shirt ekak, saramak kalisamk wage naththm 1000 or 500 vage. naththm apita hambuna adumak denava. joka gaththada ewage moda tharaka danna epa. godak welawata e minssun yapenne hithavth pakshikayangen
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    machn mama jvp ekath ekka innva 2004 vage idhalaa. normaly api ful time vada karana ayata new year ekata, thava sinhala aluth aurudhdhta ekko adumak dhenava naththm salli dhenava. t shirt ekak, saramak kalisamk wage naththm 1000 or 500 vage. naththm apita hambuna adumak denava. joka gaththada ewage moda tharaka danna epa. godak welawata e minssun yapenne hithavth pakshikayangen

    :yes:
     
    ElaCool

    Well-known member
  • Sep 3, 2014
    512
    264
    63

    ඇත්තම කතාව මගේ යාලුවෙක්ගේ අයියා කෙනෙක් ඉන්නවා JVP එකට සම්බන්ද අපේ ගමේ මනුස්සයන්ට කරදරයක් අසාධාරනයක් උනොත් උන් සෙට් එක තමයි නිවාඩු දමලා හරි බැහැලා අවංකවම උදව් කරන්නේ ඉතින් ගමේ මිනිස්සු උන්ට මාර ආදරෙයි JVP එකට ඡන්දෙ නොදෙන මිනිස්සු පවා අලුත් අව්රුද්දට උන්ට සරමක් ෂර්ට් එක්ක තෑගි දෙනවා
     
    mayson baas

    Member
    Oct 16, 2014
    1,239
    139
    0
    machn mama jvp ekath ekka innva 2004 vage idhalaa. normaly api ful time vada karana ayata new year ekata, thava sinhala aluth aurudhdhta ekko adumak dhenava naththm salli dhenava. t shirt ekak, saramak kalisamk wage naththm 1000 or 500 vage. naththm apita hambuna adumak denava. joka gaththada ewage moda tharaka danna epa. godak welawata e minssun yapenne hithavth pakshikayangen

    එක තමයි බන් මමත් ඇහුවේ. උඹල ජෝක්කු දෙන්නේ නෑනේ. ටිල්වින් 1979න් පස්සේ සල්ලි වලට ඇඳුම් අරගත්තේ නෑ කියලානේ කියන්නේ. ඉතින් එතකොට ටිල්වින්ගේ කතාව බොරුවක් නෙවෙයිද?
     
    ElaCool

    Well-known member
  • Sep 3, 2014
    512
    264
    63
    එක තමයි බන් මමත් ඇහුවේ. උඹල ජෝක්කු දෙන්නේ නෑනේ. ටිල්වින් 1979න් පස්සේ සල්ලි වලට ඇඳුම් අරගත්තේ නෑ කියලානේ කියන්නේ. ඉතින් එතකොට ටිල්වින්ගේ කතාව බොරුවක් නෙවෙයිද?

    මචන් මෝඩයෙක් උනාට ඒක ප්‍රදර්ශනය කරන්න එපා ප්ලීස් යාලුකමට කියන්නේ උබ පිරිහෙනව ඔය විදියට හැසිරුනොත්
     
    mayson baas

    Member
    Oct 16, 2014
    1,239
    139
    0

    මචන් මෝඩයෙක් උනාට ඒක ප්‍රදර්ශනය කරන්න එපා ප්ලීස් යාලුකමට කියන්නේ උබ පිරිහෙනව ඔය විදියට හැසිරුනොත්

    මෙතන ටිල්වින් කියන්නේ බොරු බයිලයක් කියල පැහැදිලිවම පේනවනේ. දෙයක් එහෙම පෙනෙද්දීත් පිළිගන්නේ නැති අය තමයි පිරිහෙන්නේ.
     
    Last edited:

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    එක තමයි බන් මමත් ඇහුවේ. උඹල ජෝක්කු දෙන්නේ නෑනේ. ටිල්වින් 1979න් පස්සේ සල්ලි වලට ඇඳුම් අරගත්තේ නෑ කියලානේ කියන්නේ. ඉතින් එතකොට ටිල්වින්ගේ කතාව බොරුවක් නෙවෙයිද?

    machn mudal dila arana naha kiyanne miniha pudgalikava salli dila aragena naha kiyana eka.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    අනිවා. ජෙප්පො කවුද කියල මේ අද ඊ‍යෙ කරදඩු උස් වෙච්ච කොල්ලො දන්නෙ නෑ. උන්ට අපි ඇත්ත පෙන්නලා දෙන්න ඕනි.

    :lol::lol: ane uba hari wayasa ekaane :lol::lol: kiyadh ubata wayasa kiyapanko
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    එක තමයි බන් මමත් ඇහුවේ. උඹල ජෝක්කු දෙන්නේ නෑනේ. ටිල්වින් 1979න් පස්සේ සල්ලි වලට ඇඳුම් අරගත්තේ නෑ කියලානේ කියන්නේ. ඉතින් එතකොට ටිල්වින්ගේ කතාව බොරුවක් නෙවෙයිද?

    අංකල්ට ඊරිසියයි නේද ඇඳුමක් වත් අරන් දෙන්න කවුරුත් නැති එක ගැන :(
    ඔහොම තමයි අංකල් ජීවිතේ .. දැන් ඉතින් යන එන තැනකට පිනක් දහමක් වත් කරගමු :)