චන්දෙ ගැන මගේ Predictions .

chethana kalan

Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    මං හිතන්නේ බං

    2) කොළඹ දිනන්නේ යු.එන.පී.එක.
    5)විමල් ඒවී කියන්න අමාරුයි
    6) සජිත් ලංකාවෙන්ම වැඩිම මනාප ප්‍රතිශතය දිනනවා.
    7) මහින්ද ඉතිහාසේ වැඩිපුරම මනාප ගත් පුද්ගලයා වෙනවා.
    8) රාජිත / දුමින්ද දිසානායක /තිලංග ගෙදර යන්න වෙන් නෑ
    9) හිරුනිකා මෙවරත් දිනුම්
    13) ජෙනරාල් පරාදය්.අනෝමත් පරාදය්.එත් ජාතික ලිස්තුවෙන් එක ආසනයක් එනවා.
     
    Last edited:

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    යන විදිය අනුව එහෙම තමයි බන් කියන්න වෙන්නෙ.
    දැන් බලපන් මහින්ද අවුරුදු 10ක් ඉඳලා දැන් කියනවා රජයේ සේවකයන්ගෙ මූලික වැටුප 25ක් කරනවා කියලා.ඇයි මහින්දට ඉන්න කාලෙ ඕක කරන්න බැරි වුනාද?

    ඔව්වා කෙබර බන්.. ඕවට නෙමේ මිනිස්සු චන්දෙ දෙන්නෙ. ඕවා දාන්නෙ නිකන් පොඩි ආකර්ශනයක් ඇති කරගන්න. හරියට බෙහතේ බොව්වට ‍ටොපියක් දෙනව වගේ. :lol::lol:


    අනික ජේවීපී එක.උන්ට ඔය කියන තරමටම වැඩ පුලුවන්නම් උන්ට තිබුනා දින 100 කාලෙ ඇමති කමක්වත් අරගෙන අපිටත් යමක් කරන්න පුලුවන් කියලා පෙන්නන්න.එහෙම කලා නම් උන්ටවත් ඡන්දෙ දෙන්න තිබුනා.නමුත් උන් එහෙම කලේ නෑ.

    ඉතින් මම දකින විදියට මුන් ඔක්කොම අවස්තාවාදී දේශපාලුවෝ.මුන්ගෙන් රටට වෙන සෙතක් නෑ.

    අනිවා. ජෙප්පොනන් හෙනම අවස්තාවාදියො. උන් ජනාධිපතිවරනෙදි දැනන් හිටියෙ නෑ මහින්ද පරදී කියල ඒ නිසා සිරිසනේට ශේප් උනා. ඒත් මහින්ද පැරදුනාම චන්ඩි වගේ ඇවිත් මහ චන්දෙට ඉදිරිපත් උනා කු‍ට්ටියක් කඩාගන්න. මුන්‍ට වැඩ බෑ. අනුන්ට‍ බැණ බැණ ඉන්න එක තමා මුන්ගෙ දේශපාලනේ...
     

    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    [FONT=&quot]මචන්[/FONT] [FONT=&quot]විජයකලා[/FONT] [FONT=&quot]ඉල්ලන්නේ[/FONT] [FONT=&quot]කොළඹින්[/FONT] [FONT=&quot]නෙවෙය්[/FONT].
    [FONT=&quot]අනිත්[/FONT] [FONT=&quot]එක[/FONT] [FONT=&quot]ඔය[/FONT] [FONT=&quot]මුසම්මිල්[/FONT] [FONT=&quot]ගේ[/FONT] [FONT=&quot]ගැණී[/FONT] [FONT=&quot]නම්[/FONT] [FONT=&quot]දිනන්නේ[/FONT] [FONT=&quot]නෑ[/FONT]

    මුසම්මිල් ගේ පෝස්ටර් හෙන අවුල් ඕයී මෙව්ව ජනකයි !
     

    lasa_dal

    Well-known member
  • Jan 8, 2007
    2,144
    126
    63
    kiwi island
    "සුමනදාස හොදයි උඹට වඩා...!"
    විද්වත් අදහසකි.
    :lol::lol::lol:


    969566_225294194285507_1046849378_a.jpg
     

    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    mama eka dannawa hu**. This is 2015, not 2010. Image is totally Different than 2010. uba hithana widihata gathoth ehenan mahinda giya parath dinanna epai :lol::lol::lol::lol::lol: ane manda uba wage gon harakek:lol::lol::lol:

    මහා ගොන් හුකන්නෙක් බන්. 2010 දී උන විදියට උනා නම් මහින්දයා ලක්ෂ 20 කින් විතර දිනන්න එපයි.
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    මචන් උඹ පොඩ්ඩක් ගිහිල්ල බලපන් ගිය චන්දෙදි වැඩියෙන් මනාප ගත්තේ කව්ද කියල?

    mama eka dannawa hu**. This is 2015, not 2010. Image is totally Different than 2010. uba hithana widihata gathoth ehenan mahinda giya parath dinanna epai :lol::lol::lol::lol::lol: ane manda uba wage gon harakek:lol::lol::lol:

    :lol:
     

    Kosalamail

    Well-known member
  • Feb 14, 2013
    1,496
    129
    63
    Kadawatha
    1) මහින්ද මේ චන්දෙ දිනනවා.ඒ කියන්නේ රනිල්ට වඩා වැඩි ආසන ගානක් දිනනවා. - මහින්ද ආසන සහ මනාප දෙකම වැඩිපුර ගනීවි. එත් අගමැති වෙන්න බැරි වෙයි.
    2) කොළඹ දිනන්නේ යු.එන.පී.එක. - ඔවු
    3) ගම්පහින් රන්ජන් එකට එනවා. - ගම්පහ 1 වෙන්නේ රුවන් විජේවර්ධන
    4)සන්දානෙන් ප්‍රසන්න එකට එනවා ගම්පහින්. - ඔවු
    5) කොළඹින් එකට එන්නේ විමල්.විමල් රනිල්ට වඩා මනාප ගන්නවා. - ගිය පාරට වඩා මේ පාර වෙනස්. විමල්ට වඩා රනිල් ගන්නවා.
    6) සජිත් ලංකාවෙන්ම වැඩිම මනාප ප්‍රතිශතය දිනනවා. - සජිත් වෙන්නත් පුළුවන්, මහින්ද වෙන්නත් පුළුවන්
    7) මහින්ද ඉතිහාසේ වැඩිපුරම මනාප ගත් පුද්ගලයා වෙනවා. - sure නැ එකනම්
    8) රාජිත දුමින්ද දිසානායක මහින්ද සමරසින්ග්හේ එස්.බී.,තිලංග ගෙදර යන්න වෙනවා. - ඔය ඔක්කොම අය දිනනවා
    9) හිරුනිකා පරාදය්. - වෙන්න පුළුවන්. කොලබ කට්ටිය වැඩියි.
    10) මල්ෂට චන්ද 10000 ක් නෑ .- ඊට වඩා ගනීවි
    11) මාතරින් මංගල බුද්දික සාගල තුන්දෙනාම දිනනවා.මංගල මනාප ලක්ශේට වඩා ගන්නවා. - ඔවු
    12) ජනාදිපතිවරෙනේ දී පැරදුනත් මේ සැරේ ගම්පහ සන්දානේ දිනනවා.(ජේ.වී.පී එක චන්ද කඩන නිසා.) - වෙන්න පුළුවන්.
    13) ජෙනරාල් පරාදය්.අනෝමත් පරාදය්.එත් ජාතික ලිස්තුවෙන් එක ආසනයක් එනවා. - ජෙනරාල් කොලබ, ගම්පහ 1 ගානේ ගනීවි.

    :D:D:D :yes::yes::yes:
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    යන විදිය අනුව එහෙම තමයි බන් කියන්න වෙන්නෙ.
    දැන් බලපන් මහින්ද අවුරුදු 10ක් ඉඳලා දැන් කියනවා රජයේ සේවකයන්ගෙ මූලික වැටුප 25ක් කරනවා කියලා.ඇයි මහින්දට ඉන්න කාලෙ ඕක කරන්න බැරි වුනාද?

    අනිකා රනිල්.ඌ අගමැති වෙච්චි ගමන් ඉන්දියාවෙ ධීවරයන්ට ලංකාවෙ මුහුදෙ මාලු අල්ලන්න අවසර දීලා දැන් කියනවා ලංකාවෙ මුහුදෙ වෙන උන්ට මාලු අල්ලන්න දෙන්නෙ නෑ කියලා.පුකෙනුත් හිනා යනවා කියන ඒවට.

    අනික ජේවීපී එක.උන්ට ඔය කියන තරමටම වැඩ පුලුවන්නම් උන්ට තිබුනා දින 100 කාලෙ ඇමති කමක්වත් අරගෙන අපිටත් යමක් කරන්න පුලුවන් කියලා පෙන්නන්න.එහෙම කලා නම් උන්ටවත් ඡන්දෙ දෙන්න තිබුනා.නමුත් උන් එහෙම කලේ නෑ.

    ඉතින් මම දකින විදියට මුන් ඔක්කොම අවස්තාවාදී දේශපාලුවෝ.මුන්ගෙන් රටට වෙන සෙතක් නෑ.

    11813281_1588621448066695_6920738144934760174_n.jpg
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    කවුරු ආවත් උන් දිනුම්.අපි හැමදාම පරාදයි.

    :yes::yes: චන්දෙට කොටි ගානක් වියදම් කරල කැම්පේන් තියල මුන් පාර්ලිමේතුවට රින්ගන්න හදන්නෙ මිනිස්සුන්ට සේවය කරන්න .:rofl: පවු ඉතින්.! මුන් බලයට ආපු ගමන් කරන්නෙ තමුන්ට අනුග්‍රාහය දක්වපු උන්ට සලකන එක, ඊට පස්සෙ තමන්ට පරම් පරා ගානකට හම්බ කර ගන්න එක. කොහොමත් පාර්ලිමේතුවට එන මට්ටමේ උන් අති බහුතරය ජරාම සක්කිලි බල්ලො, සමහරවිට ප්‍රාදේශීය සබා වල නම් ඇති හොද මිනිස්සු.
     

    janakaparakkuwa

    Active member
  • මේ චන්දෙ ගැන මෙන්න මගේ Predictions එකඟද? එකඟ නෙද්ද? විද්වත් අදහස් දක්වන්න.
    කුණුහරුප එපා මචන්ග්ලා.අදහස කියපල්ලා.
    1) මහින්ද මේ චන්දෙ දිනනවා.ඒ කියන්නේ රනිල්ට වඩා වැඩි ආසන ගානක් දිනනවා.
    2) කොළඹ දිනන්නේ යු.එන.පී.එක.
    3) ගම්පහින් රන්ජන් එකට එනවා.
    4)සන්දානෙන් ප්‍රසන්න එකට එනවා ගම්පහින්.
    5) කොළඹින් එකට එන්නේ විමල්.විමල් රනිල්ට වඩා මනාප ගන්නවා.
    6) සජිත් ලංකාවෙන්ම වැඩිම මනාප ප්‍රතිශතය දිනනවා.
    7) මහින්ද ඉතිහාසේ වැඩිපුරම මනාප ගත් පුද්ගලයා වෙනවා.
    8) රාජිත දුමින්ද දිසානායක මහින්ද සමරසින්ග්හේ එස්.බී.,තිලංග ගෙදර යන්න වෙනවා.

    9) හිරුනිකා පරාදය්.
    10) මල්ෂට චන්ද 10000 ක් නෑ .
    11) මාතරින් මංගල බුද්දික සාගල තුන්දෙනාම දිනනවා.මංගල මනාප ලක්ශේට වඩා ගන්නවා.
    12) ජනාදිපතිවරෙනේ දී පැරදුනත් මේ සැරේ ගම්පහ සන්දානේ දිනනවා.(ජේ.වී.පී එක චන්ද කඩන නිසා.)
    13) ජෙනරාල් පරාදය්.අනෝමත් පරාදය්.එත් ජාතික ලිස්තුවෙන් එක ආසනයක් එනවා.


    දැන් තේරෙනවද? උබල තාම දේශපාලනේ ගැන මෙලෝ හසරක් දන්නෙ නැති චූ කොල්ලො කියල. උබලට අපි කිඋවහම මෙව වෙන්නෙ නෑ කියල උබල හිතුවෙ අපි පිස්සු කියල. දැන්වත් චූ කරල නිදියපන් මයෙ අම්ම රෑට නරක හීන පෙනිල ඇඳ තෙමාගන්නෙ නැතුව:baffled::baffled::baffled::baffled::baffled::baffled:
     
    Last edited: