1. Malinga

    ~එලකිරි සැගවුනු අමුත්තා-need ideas~

    දැන් අමුත්ත සැඟවිලා ද ඉන්නෙ?
  2. Malinga

    IP address information

    ♦ Hate/Threat Mail oya vage eevath thiyenavane. call ekak deela ahala balanna ethakota eyala kiyaine police yanna hari mokak hari eyalata mukuth karanna barinum.
  3. Malinga

    IP address information

    http://www.slcert.gov.lk/ megollangen upadesak aragena balanna
  4. Malinga

    Adobe Premiere Pro CC V.7.0

    http://kickass.to/adobe-premiere-pro-cc-7-0-0-342-final-multilanguage-chingliu-t7536396.html othana thiyenava crack eka vitharak download karaganna
  5. Malinga

    එලකිරි Night Club VII

    :rolleyes: haako :D oyath log novi balana ayata athulath da? :shocked:
  6. Malinga

    එලකිරි Night Club VII

    :yes::yes: ඒක වෙන්න ඇති තමයි.
  7. Malinga

    එලකිරි Night Club VII

    danne naththum kivve kohoma da ithin? :rolleyes:
  8. Malinga

    එලකිරි Night Club VII

    ඔව් ඔව් හෙටත් පුළුවන් තමයි. සේරම කඩ එහෙමත් ඇරලනෙ
  9. Malinga

    එලකිරි Night Club VII

    මං මොකෝ ලොග් නොවී කියවන්නෙ? මං ලොග් වෙලානෙ ඉන්නෙ හැමවෙලේම :shocked:
  10. Malinga

    මහා කඹ ඇදීමේ තරගය [2014]

    60 panapu ayava ganne na oovata :P
  11. Malinga

    CRYSIS 3 HELP

    http://www.youtube.com/watch?v=2PlxeF_BHBk ooka balanna http://megagames.com/fixes/crysis-3-v10-no-dvd-reloaded crack eka gannavanum virus scan karala ganna. man test karapu ekak namai.
  12. Malinga

    එලකිරි Night Club VII

    ඔව් ඉතින් කියවනව ඇති කට්ටිය. ඔය මෙම්බර්ස්ල නොවී ඕව කියව කියව ඉන්න ගොඩක් අය ඉන්නවනෙ. ඒ මොක ද ඒ? අද ඉඳල ද ලෑස්ති වෙන්නෙ?
  13. Malinga

    එලකිරි Night Club VII

    :yes::yes: ඒව තමයිනෙ ඉතින් ලොකු ඒව. සර්වර්වලට දරන්න අමාරුයිනෙ ඒවල තියෙන පෝසට් ගොඩ
  14. Malinga

    එලකිරි Night Club VII

    විශේෂයක් නෑ ඉතින්. සාමාන්‍යයෙන් අවුරුදු විදිහ තමයි. දැන් අවුරුද්දට ලෑස්තිවෙලා ඉවර ද?
  15. Malinga

    එලකිරි Night Club VII

    ඒක හොදයි. පෝස්ට් ලක්ෂයකට වැඩිය තිබුණ ත්‍රේඩ් කීපයක් අයින් වුණානෙ. ඒවල වැඩිපුර දාපු අයගෙ තමයි වැඩියෙන් අඩුවුණේ. :D
  16. Malinga

    එලකිරි Night Club VII

    :rofl::rofl: dan oya inne avurudu kumari thorana tharagayata da? :rofl:
  17. Malinga

    එලකිරි Night Club VII

    අහ පෝස්ට් ගාන ද? ඒකනම් බාගයක් වගේ අඩුවෙලා තමයි :D එළ එළ ඒකත් හොඳයි ඉතින්
  18. Malinga

    එලකිරි Night Club VII

    ඒකත් ඇත්ත තමයි. මාත් පළවෙනි වතාවට ද මන්ද ඇවිත් තියෙන්නෙ. කලින් ත්‍රේඩ්වල පෝස්ට් එකක්වත් දැම්මද කියල මතක නෑ හැබැයි :rolleyes:
  19. Malinga

    එලකිරි Night Club VII

    ela ela ehenum tikak davas nivadu thiyenavane :D
  20. Malinga

    මහා කඹ ඇදීමේ තරගය [2014]

    එළකිරි සහෝදර සහොදරියො තරහ නොවෙන විදියට මේ පාර තරඟය පැවැත්වෙයි කියල හිතනව. සුභපැතුම් සහභා‍ගිවෙන කට්ටියට.

    No contents