එලකිරි Night Club VII

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ලංගම බස් වලත් සෙනඟද:nerd:
    ඔව් නේ මිරිස්වත්තේ නවත්තන්නෙත් නැතුව ඇති ඔච්චර සෙනඟ නම්:dull:
    දෙකේම සෙනඟ බන්......:dull:

    නිට්ටඹුවට ‍යනකං හෝල්ට්වල නවත්තන්න ඕන නෑ බන්.....traffic එක හින්දා බස් එක slow වෙනකොටම මිනිස්සු නගිනවා......:baffled::lol:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මම නම් කලින් දැකලම නෑ.......:baffled:

    ලොක්කගේ පෝස්ට් මකා දැමීමේ මෙහෙ‍යුමෙන් ඔ‍යාට නම් බරපතල ප්‍රහාර‍යක් එල්ලවෙලා වගේ නේද.......:rofl:

    අහ පෝස්ට් ගාන ද? ඒකනම් බාගයක් වගේ අඩුවෙලා තමයි :D

    එළ එළ ඒකත් හොඳයි ඉතින්
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    සිංහලු
    4.gif
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    අහ පෝස්ට් ගාන ද? ඒකනම් බාගයක් වගේ අඩුවෙලා තමයි :D
    අපේ නම් එච්චරම අඩුවෙලා නෑ......4000ක් විතර තම‍යි.......:rofl:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    :dull:
    :)

    දෙකේම සෙනඟ බන්......:dull:

    නිට්ටඹුවට ‍යනකං හෝල්ට්වල නවත්තන්න ඕන නෑ බන්.....traffic එක හින්දා බස් එක slow වෙනකොටම මිනිස්සු නගිනවා......:baffled::lol:
    එච්චර ට්‍රෑෆික් ද බන්:dull:

    aiyoo kamak na man ehe naane :P oya hitiyata :P
    එහෙමද :rofl:හාකෝ:P
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අපේ නම් එච්චරම අඩුවෙලා නෑ......4000ක් විතර තම‍යි.......:rofl:

    ඒක හොදයි. පෝස්ට් ලක්ෂයකට වැඩිය තිබුණ ත්‍රේඩ් කීපයක් අයින් වුණානෙ. ඒවල වැඩිපුර දාපු අයගෙ තමයි වැඩියෙන් අඩුවුණේ. :D
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අවුරුදු කොහොමද:)

    විශේෂයක් නෑ ඉතින්. සාමාන්‍යයෙන් අවුරුදු විදිහ තමයි. දැන් අවුරුද්දට ලෑස්තිවෙලා ඉවර ද?
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    එච්චර ට්‍රෑෆික් ද බන්:dull:
    ඔව් බන්......හැබැ‍යි පෑලි‍යගොඩ හරි‍යේ පොඩ්ඩක් අඩු‍යි......:oo:

    ඒක හොදයි. පෝස්ට් ලක්ෂයකට වැඩිය තිබුණ ත්‍රේඩ් කීපයක් අයින් වුණානෙ. ඒවල වැඩිපුර දාපු අයගෙ තමයි වැඩියෙන් අඩුවුණේ. :D
    මල් වතු ටිකත් මකලද........:rolleyes:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔව් බන්......හැබැ‍යි පෑලි‍යගොඩ හරි‍යේ පොඩ්ඩක් අඩු‍යි......:oo:

    මල් වතු ටිකත් මකලද........:rolleyes:

    :yes::yes: ඒව තමයිනෙ ඉතින් ලොකු ඒව. සර්වර්වලට දරන්න අමාරුයිනෙ ඒවල තියෙන පෝසට් ගොඩ
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    :yes::yes: ඒව තමයිනෙ ඉතින් ලොකු ඒව. සර්වර්වලට දරන්න අමාරුයිනෙ ඒවල තියෙන පෝසට් ගොඩ
    ඒත් ඉතින් ඒවා ඔක්කොම close කරලනේ තිබුනේ......:oo:

    කවුරුහරි මොලේ අමාරුවට ඕවා කි‍යවන්න ගි‍යොත් තම‍යි server load එක වැඩි වෙනවා ඇත්තේ......:rofl:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    rcccc oyata pissi kiyanne ai kiyala mata therunaa :dull:
    පිස්සූ නිසානේ :P

    විශේෂයක් නෑ ඉතින්. සාමාන්‍යයෙන් අවුරුදු විදිහ තමයි. දැන් අවුරුද්දට ලෑස්තිවෙලා ඉවර ද?
    එහෙම ලෑස්තියකුත් නෑ ඉතින්:baffled:
    ඔව් බන්......හැබැ‍යි පෑලි‍යගොඩ හරි‍යේ පොඩ්ඩක් අඩු‍යි......:oo:
    එපා වෙනවානේ:dull:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඒත් ඉතින් ඒවා ඔක්කොම close කරලනේ තිබුනේ......:oo:

    කවුරුහරි මොලේ අමාරුවට ඕවා කි‍යවන්න ගි‍යොත් තම‍යි server load එක වැඩි වෙනවා ඇත්තේ......:rofl:

    ඔව් ඉතින් කියවනව ඇති කට්ටිය. ඔය මෙම්බර්ස්ල නොවී ඕව කියව කියව ඉන්න ගොඩක් අය ඉන්නවනෙ.

    එහෙම ලෑස්තියකුත් නෑ ඉතින්:baffled:

    ඒ මොක ද ඒ? අද ඉඳල ද ලෑස්ති වෙන්නෙ?
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ගං කබර‍යා.....කොහෙද උඹ පහුගි‍ය දවස් ටිකේ මකබෑවිලා හිටි‍යේ.......:oo:
    :( වැඩ වැඩ වැඩ...
    දැං නං නිවුඩු ලැබුනා සහෝ..
    කඹ ත්‍රෙඩ් එක ගැන උඹලාගේ අදහස මොකක්ද ?
    මේ පාර යනවද සපෝට් එකට... ?
    මං නං ඔළුව දාලා කමෙන්ට් දාලා ආවා :nerd::nerd:
     
    Status
    Not open for further replies.