දෙන්නගේ ආදරේ ගත්තොත් දෙවිදියක්..... දෙන්නම උගත් ගෑණු ළමයි. දෙන්නම මට ආදරෙයි එක වගේ.එක්කෙනෙක් මගේ ජීවීතේ සාර්ථකත්වය දකින්නේ.මට උදවු කරනවා,මගේ සතුට වෙනුවෙන් කැපවෙනවා.එයා හරියට කොල්ලෙක් වගේ හිතන්නේ පතන්නේ.. එහෙම හිතුවට ආදරේ කරද්දි පොඩි ළමයෙක් වගේ..! මගේ ප්‍රශ්න මම ගොඩක් කථා කරලා තියෙනවා එයා...