:D FB Love එකක්ද? FB නම් මගෙන් අහපන් දෙන්නම් ලොවෙත් නැහි වෙන්න.:rofl: මෙහෙමයි මචන්.... හොඳ කෙල්ලෙක් නම් කවදාවත් ගහෙන් ගෙඩි වෙන්න වගේ කැමතී කියන්නේ නෑ.මේකයි කරන්න ඕනී.උඹ තමයි මේ ලෝකේ එයාට වැඩියෙන්ම ආදරේ කරන කෙනා,එයා ගැන හොයා බලන කෙනා.හිතන කෙනා කියලා එයාට දැනෙන්න අරින්න ඕනී.උඹෙන් ඒක එයාට දැනෙන්න...