|~ Lovers Avenue II ~|

Status
Not open for further replies.

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ගොරවනව මෙහෙට. මං අඩුවුණාම එන්නම්
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    දෙන්නගේ ආදරේ ගත්තොත් දෙවිදියක්..... දෙන්නම උගත් ගෑණු ළමයි. දෙන්නම මට ආදරෙයි එක වගේ.එක්කෙනෙක් මගේ ජීවීතේ සාර්ථකත්වය දකින්නේ.මට උදවු කරනවා,මගේ සතුට වෙනුවෙන් කැපවෙනවා.එයා හරියට කොල්ලෙක් වගේ හිතන්නේ පතන්නේ.. එහෙම හිතුවට ආදරේ කරද්දි පොඩි ළමයෙක් වගේ..! මගේ ප්‍රශ්න මම ගොඩක් කථා කරලා තියෙනවා එයා එක්ක.ඒවට positive feedbk එකක් දෙනවා හැම වෙලේම...:dull: අනිත් ගෑණු ළමයට පලවෙනි කෙනා තරම්ම මුදල් නැති උනත් (මම මුදල් ගැන හිතන කොල්ලෙක් නෙමේ) මම පොඩි කාලේ ඉඳන් බලාපොරොත්තු උනු දේවල් මම එයාගෙන් දකිනවා. එයා හරිම අහින්සක කෙනෙක්.ආගම දහමට ලැදී.චාර්ම් කෙල්ලක්. මගේ හිත ආදරේ එයාට..... එයා ආදරේ ගැන ටිකක් සංකීර්ණව හිතනවා.ජීවිතේ ප්‍රශ්ණ ගැන කඨා කරලා තියෙනවා.එයාට ඕනේ එයත් එක්ක හෙමිහිට ජීවිතේ ගොඩ නගා ගන්න කෙනෙක්... එයත් මට ආදරෙයි ඇති කියලා හිතනවා.පලවෙනි කෙනා තරම්ම මට ආදරේ කරනවා කියලා දැනිලා නෑ... පොදුවේ ගත්තම පලවෙනි ගෑණු ළමයා ඉදිරියෙන් ඉන්නවා හැම දේකින්ම.... ඒත් මගේ හිත කැමති දෙවෙනි කෙනාට....:(:(:(
    පළවෙනි කෙනා රැවටීමකට ලක් වෙනව ඒ කියන්නෙ
    මම නම් කියන්නෙ දෙවනි කෙනා උඹට සිරාවටම කැමතිද කියල අහල බලපන්
    දෙවනි කෙනා එහෙම සීරියස් කථා කරාට උඹට ආදරේද දන්නෙ නෑ නේ
    නැත්නම් දෙන්නම පව් බන්
    හොදම යාලුවො දෙන්නෙක් නේද ඔය දෙන්න
    ඒ ගොල්ලො තරහ වෙන්නත් බැරි නෑ
     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ

    මට මේක කියපං... උඹ මොලෙන් logically හිතලා තෝර ගත්තොත් තෝර ගන්නේ පලවෙනි කෙනාව. හදවතින් තෝරගත්තොත් දෙවනි කෙනාව. එහෙම නේද ?

    u got the point machan.yes correct..... :(
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    u got the point machan.yes correct..... :(
    ඒ කියන්නෙ මචන් දෙන්නම රැවටෙනව කියන එක නේද
    ලොල් සහගතයි බන්
    මම නම් කියන්නෙ සධාරණ තීරණයක් ගනින්
    උඹට උඹේ අදහස් වලට උඹ එක්ක ජිවත් වෙන්න උබට ආදරේ අරන
    උඹව තේරුම් අරගෙන ඉන්න කෙනෙක්ට ඇත්තටම ආදරේ කරහන්
    නැත්නම් ඒක උඹටත් හරි නෑ
    කෙල්ලන්ටත් හරි නෑ
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අනේ නැහැ, :no:මට කේන්ති ගියේ නම් නැහැ, :D ඒ වගේද පෙන්නේ? :confused::eek::lol:

    නෑ ඉතින් එහෙමම පෙනුනෙ නෑ. ඒ වුණාට ටිකක් කේන්තියනව වගේ නේද? :lol:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Ei MB Ekata Kela Wenawada

    adanum ehema vune nae. UPS eka nisaa beeruna seerama. eeth UPS eka pichchuna. oya UPS eka gaththa nisaa hondai. dan davas 2 pc eke kaali ha router eka beeruva oya UPS eka.
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    UPS Gahala Thiyenne
    Current Kes Ne Mehe Danne Nedda Lankawa
    Thama Nam Akunu Awulak Ne Kawdawath Awe
    Pichchenna Nam Epa Mokuth

    ela ela :D magenum tel. line ekata vadinava. aatha indala line eka adala thiyenne eekai avula. moko loops nathuva adde kandu 3 vithara ehain. issaranum UPS thvilath giya hena lot ekakma.
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Loops Thamath Nedda
    Kiwwa Nam Thiyenawa Nam Lagin Daganna Epei

    nae e davasvala loops thibuneth nae. e hariyata venakan vitharai ADSL wiring karala thibuneth. ithin bohoma amaruven e hariyen gaththe. eeta maasa 6 vage passe ithin seerama thibuna :D eeth no. eka maaru karanna venava dan maaru kaloth.
     

    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    Thanks machan cmnt ekata. mama kelin theerayak gannawa. ekkenekwa thoora gannawa.mokada dennekta adare karanna giyoth mata dennawama nathi wenawa.... :( e nisa mata godakma galapena mawa hondinma therum gaththu kenawa mama thoora gannawa....:dull:

    ohoma karanna giyoth dennama nathi wewi..buddiyada hadawatada kiyala hitala honda theeranayak ikmanatama ganna wenawa bro..
    kohoma unath dennekwa mulaa kireema anumatha kala nohakie :frown:
     

    Nohim Ys

    Well-known member
  • u got the point machan.yes correct..... :(

    මට Sure කෑල්ල මේක කියන්න පුලුවන්. උබ 1st එක තෝර ගත්තොත් අනිත් එකට වඩා ජිවිතේ ඉස්සරහට යන්න පුලුවන්. මම කියන්නේ ආර්ථිකම හා සමාජයීය මට්ටමෙන් හොදේ. ඒ කෙල්ල උඹව ලොස් වෙන්න දෙන්නේ නෑ. උඹව motivate කරලා ඉස්සරහටම අරන් යයි(මමත් මේ දවස් වල Miss Independent කෙනෙක්ට පිස්සු වැටිලා ඉන්නේ.Story එකනම් ටිකක් වෙනස් ~ http://www.elakiri.com/forum/showthread.php?t=1488881). ඒකයි උඹේ logical mind එක ඒ කෙල්ලව තෝර ගන්නේ. අපි මොලයයි හදවතයි කිව්වට මේ ඔක්කොම මොලේ කොටස් තමයිනේ බං.එකක් logically හිතනවා. අනික එහෙම නෑ.. මෙහෙමයි, උඹ තෝර ගන්න ඕන කාවද කියලා තීරනය කරන්න ඕන උඹ චරිතය මත.
    සිංහලෙන්ම කියනවා නම්, උඹව පිට යන්නේ නැතුව තියා ගන්න තරම් උඹේ හිතේ බැදීමක් ඇති කරන්න පුලුවන් කෙල්ලව තෝරගනින්:yes:.
    දෙන්නම උඹට ආදරෙත් එක්ක නේ. උඹේ තමයි වැරැද්ද, දෙකක් කරන්න කලින් උඹට කලින් හිතන්න තිබුනා:angry::no:
     
    Status
    Not open for further replies.