tharagakarayekuth innawada?
uba katha karana eka ithin ubama thama hithanna ona.
kella eyage wisthara kiyanawanam ada dawasa kohomada?mokada oya kale wage ekak ahala eya kiyana thanak allan kathawa adainna.
nathnam kella asa deyak gana kathawa adinna
eya katha karanawa adui bn. mama ahana ewata uththara dena 1 thama karanne!

Last edited:
මෙහෙමයි මචන්.... හොඳ කෙල්ලෙක් නම් කවදාවත් ගහෙන් ගෙඩි වෙන්න වගේ කැමතී කියන්නේ නෑ.මේකයි කරන්න ඕනී.උඹ තමයි මේ ලෝකේ එයාට වැඩියෙන්ම ආදරේ කරන කෙනා,එයා ගැන හොයා බලන කෙනා.හිතන කෙනා කියලා එයාට දැනෙන්න අරින්න ඕනී.උඹෙන් ඒක එයාට දැනෙන්න ඕනී.උඹේ කථා බහෙත් හිත විදියෙන් ඒක එන්න ඕනී.මුලදි ඔහොම තමයි වැඩිය කථා නෑ....
ඒත් උඹ හදිසි නොවී එයාට ලං වෙන්න try කරපන්.එයා rply කලත් නොකලත් එයා ගැන හොයා බලලා msg කරපන්.තුන් වේලටම කෑවද බිව්වද ආවද ගියාද පරිස්සමෙන් කොහේ ගියත්... 










