Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Puffin Rock Characters Plush Toy Set
anil1961
Updated:
Nov 7, 2026
Toyota Vitz scp10 For Sale
Lakmal Bandara
Updated:
Nov 4, 2026
Kandy
Welcome all my all new pet shop Bark.lk
dilumrane
Updated:
Nov 2, 2026
Windows RDP Only Rs.500 a month
Blogerwiki
Updated:
Nov 1, 2026
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Oct 22, 2026
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
බීපුවාම වෙන ආතල් සිද්ධි
කැල්සියම් සප්ලිමන්ට් එකක්....
dath kimbula
Post #8,211
Mar 8, 2016
Forum:
ElaKiri Talk!
බීපුවාම වෙන ආතල් සිද්ධි
කියව! පීඇම්
dath kimbula
Post #8,193
Mar 8, 2016
Forum:
ElaKiri Talk!
දන්සැලකට නූඩ්ල්ස්
රයිගම් එකෙන් ට්‍රයි කරල බලපං. හැබැයි පාන් පිටි ඒව නෙවෙයි, හාල් පිටි නූඩ්ල්ස්. ගම්බන්න ඕන නෑ උනු වතුරේ දැම්මා ම ඇති..... බල්ක්ස් තිබේ. අනික දන්සැලකට කිව්වම බල්ක්ස් ඇරේන්ජ් කරල දෙනවා.
dath kimbula
Post #25
Mar 8, 2016
Forum:
ElaKiri Talk!
Happy Weded Life දත් කිඹුලා !
සුබ පැතු සියළු ම දෙනාට ස්තූතියි!
dath kimbula
Post #76
Mar 8, 2016
Forum:
Introductions & Greetings!
බීපුවාම වෙන ආතල් සිද්ධි
ඩිස්කවුන්ට් නැත.:dull: මට ඩිස්කවුන්ට් එකක් වැදුනා මොකද පරණ එක ඌ ඇන්න ගියා. ඒකට 10000/-ක් අඩු කරල මගෙන් ගත්තේ.....මම ගෙව්වේ 62000/-යි.
dath kimbula
Post #8,188
Mar 8, 2016
Forum:
ElaKiri Talk!
බීපුවාම වෙන ආතල් සිද්ධි
වයින් බෝතලේ විත් කර්ටසී ඔෆ් සන්_බෝයි....... ඕක දීල මං හිතන්නේ භද්‍ර කල්පයකටත් ටිකක් කල්...
dath kimbula
Post #8,186
Mar 8, 2016
Forum:
ElaKiri Talk!
බීපුවාම වෙන ආතල් සිද්ධි
එඒක ඉන්වර්ටර් නෙවෙයි..... ඉන්වර්ටර් අවම එන්නේ 10000බීටීයූ. ඒකත් ලක්ෂෙ පනිනවා ගාන. අනික ඉන්වර්ටර් හොද අඩුම තරමේ පැය 12+ වැඩ කරන ඒසී වලට කියලයි කියන්නේ. තව ඉන්වර්ටර් ඒසී වල ස්පෙයාර් පාර්ට්ස් අස්ප ගනන්..... හීල කෑම ඇරඹිලා වගේ.......:baffled:
dath kimbula
Post #8,183
Mar 8, 2016
Forum:
ElaKiri Talk!
අරුම පුදුම ලුණු නිධිය - ඡායාරූප සමඟ..
රෙප් 18ක් දුන්නා.
dath kimbula
Post #12
Mar 7, 2016
Forum:
ElaKiri Talk!
අරුම පුදුම ලුණු නිධිය - ඡායාරූප සමඟ..
වටින ත්‍රෙඩක් මාතර කුකුලෝහ්!
dath kimbula
Post #11
Mar 7, 2016
Forum:
ElaKiri Talk!
බිස්නස් හෙල්ප් මචංස්ලා..
මෂ්රූමි........ කියල දාපං. mushroomi
dath kimbula
Post #46
Mar 7, 2016
Forum:
ElaKiri Talk!
Happy Weded Life දත් කිඹුලා !
සුබ පැතුව හැම එකාට ම/එකීට ම ස්තූතියි....!!!!! සංකේ..... තෝ හවු වෙය කෝ මට........!!!!!
dath kimbula
Post #35
Mar 7, 2016
Forum:
Introductions & Greetings!
සුන්දර ගීයක ඇරබුම,..
ඇඩුනේය........:):) මම කිරියට යම් පවතින දෙයක් කර ඇති බව මෙයින් දැනිනි........ ඔබට මේ විමසුම පවා මෙතරම් මතක ඒ නිසා යයි සිතමි.....
dath kimbula
Post #3,295
Mar 7, 2016
Forum:
ElaKiri Talk!
බීපුවාම වෙන ආතල් සිද්ධි
හෙට ජීජීබී පොරක් නම් සමරනව ලු! ජාත්‍යන්තර කාන්තා දිනේ නේහ්!
dath kimbula
Post #8,141
Mar 7, 2016
Forum:
ElaKiri Talk!
බීපුවාම වෙන ආතල් සිද්ධි
වරකො කඩන්න බෝතල්!!:growl::growl::growl:
dath kimbula
Post #8,137
Mar 7, 2016
Forum:
ElaKiri Talk!
බීපුවාම වෙන ආතල් සිද්ධි
ඉන්වර්ටර් ගන්නවා නම් පැනසොනික් ගන්නා ලෙස මාගේ මිත්‍රයා උපදෙස් දෙයි!
dath kimbula
Post #8,124
Mar 7, 2016
Forum:
ElaKiri Talk!
බීපුවාම වෙන ආතල් සිද්ධි
AUX brand eka 9000BTU තියනවා...... 62000/- විතර වෙයි...... බලමු...තත්ත්වය අනුව.... රිදිලාහ්........:baffled: :baffled::baffled:
dath kimbula
Post #8,108
Mar 7, 2016
Forum:
ElaKiri Talk!
බීපුවාම වෙන ආතල් සිද්ධි
AUX මම දැන් හයි කරල තියෙන්නේ ඕකක්... උඹ ආවොත් දකින්න පුළුවන්
dath kimbula
Post #8,093
Mar 7, 2016
Forum:
ElaKiri Talk!
බීපුවාම වෙන ආතල් සිද්ධි
යූස්ඩ් එකකුත් 9000බීටීයූ අඩුම 50ක් වත් වෙනවා.... ඊට ලාබයි අරක....අවුරුද්දක් උන් ගේ වොරන්ටි එනවා, අවුරුදු 3ක් කම්ප්‍රෙෂර් එකට වොරන්ටි එනවා....අනික ස්පෙයාර් පාර්ට් ගනන් අඩුයි. ඉන්වර්ටර් වල ලෙඩේ ස්පෙයාර් පාර්ට් ගනන් වැඩියි අම්බානක්....
dath kimbula
Post #8,087
Mar 7, 2016
Forum:
ElaKiri Talk!
බීපුවාම වෙන ආතල් සිද්ධි
තෝ ද ඒසී කරන්න යන්නේ....????
dath kimbula
Post #8,080
Mar 7, 2016
Forum:
ElaKiri Talk!
බීපුවාම වෙන ආතල් සිද්ධි
කවුද ඒසී හයිකොරන්න යන්නේ.... හයි කොරවලා දෙන්නං නොන් කන්වර්ටර් 12000බීටීයූ එකක් 72000/-කට...... බ්‍රෑන්ඩ් නිව් මැෂින් එකක්.... කරන්නේ මගේ වැලි කෙළියේ පටන් හිටි යාළුවෙක්....
dath kimbula
Post #8,075
Mar 7, 2016
Forum:
ElaKiri Talk!
Prev
1
…
Go to page
Go
4
5
6
7
8
9
10
Next
First
Prev
6 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom