Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Puffin Rock Characters Plush Toy Set
anil1961
Updated:
Nov 7, 2026
Toyota Vitz scp10 For Sale
Lakmal Bandara
Updated:
Nov 4, 2026
Kandy
Welcome all my all new pet shop Bark.lk
dilumrane
Updated:
Nov 2, 2026
Windows RDP Only Rs.500 a month
Blogerwiki
Updated:
Nov 1, 2026
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Oct 22, 2026
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
බීපුවාම වෙන ආතල් සිද්ධි
අරූ ගේ ජුංඩා කපලා.......:dull::dull: සමන්සිරි හෝටලයෙ නං කාලා හෙට කක්කුස්සෙ පදිංචිය ස්ථිරයි ඈ........!!:nerd:
dath kimbula
Post #8,073
Mar 7, 2016
Forum:
ElaKiri Talk!
බීපුවාම වෙන ආතල් සිද්ධි
හැම මෝරටත් එච්චරයි! ඌට දෙවේලක ලපං ලු!! මම ද පටන් ගත්තේ.......:growl::growl::growl: වරකෝ..... කපනවා ජුංඩා...........:growl::growl::growl::growl:
dath kimbula
Post #8,043
Mar 7, 2016
Forum:
ElaKiri Talk!
බීපුවාම වෙන ආතල් සිද්ධි
විකියෙන් හොයන්න ම රිදිලා......... මොල්ලි දෙකේ බැක්ට්‍රියන් ඔටුවට...!!!!:lol: :nerd::nerd::nerd: නහී අදාලක්තා හෛ!!!!:frown:
dath kimbula
Post #8,001
Mar 7, 2016
Forum:
ElaKiri Talk!
බීපුවාම වෙන ආතල් සිද්ධි
අනේ පල පල හොට්ටෝ යන්න....:growl: ඇයි අපිට වදන් නිමව්ව බැරි ද? සංඛ අමර්ජිත් ගෙන් නෙවෙයි මේ කිරියෙ උන්ගෙන් අහපිය ගස් කක්කුට්ටා, ලොන්ත කොකටුවා සහ මූදු හුකන්නා යන වදන් නිර්මාණය කලේ කවුද කියලා.....:growl::growl: නැමිල වර කේක් කන්න.....:growl:
dath kimbula
Post #7,992
Mar 7, 2016
Forum:
ElaKiri Talk!
බීපුවාම වෙන ආතල් සිද්ධි
ඔය වචනයේ නිර්මාපකයා මමය..... අඩු ගානේ තව එකෙක්ට බනින්න තමන් ගේ වචනයක් වත් හොයා ගනින් ලොන්ත කොකටුවෝ!:dull:
dath kimbula
Post #7,989
Mar 7, 2016
Forum:
ElaKiri Talk!
|| Salary (පඩි) Thread ||
අනේ ද කියන්නේ....... අපි කන හැටි ලිපා දනී කිව්ව ලු!!:baffled:
dath kimbula
Post #10
Mar 7, 2016
Forum:
ElaKiri Talk!
☣☣ මඤ්ඤං උයන ☣☣ 6
තෑන්කූ වේවා කුකුලෝහ්.............:D:D:love:
dath kimbula
Post #5,295
Mar 7, 2016
Forum:
ElaKiri Talk!
බීපුවාම වෙන ආතල් සිද්ධි
කියන දේ හරියට කෝට් කරල කියන්න ඉගෙන ගනින් සෙටමෝල්ඛාදකයා!!!:dull:
dath kimbula
Post #7,987
Mar 7, 2016
Forum:
ElaKiri Talk!
බිස්නස් හෙල්ප් මචංස්ලා..
මචං චන්දනාලේප මාකට් ලීඩර් නං, නම විතරක් නෙවෙයි හේතුව, ප්‍රොඩක්ට් කොලිටි එක. ඒක ඇත්තට ම කොලිටි ප්‍රඩක්ට් එකක්. සුවද, ක්‍රීම් එකේ සොෆ්ට් ගතිය, පැකේජිං, සියල්ලෙන් ම. සුදු වෙන නොවන එක වෙන දෙයක්.
dath kimbula
Post #39
Mar 7, 2016
Forum:
ElaKiri Talk!
ළමයට ඇත්තටම ඒඩ්ස්ලු...
එකගතාවය පළකරමින් බම්ප් කරමි!!!
dath kimbula
Post #8
Mar 7, 2016
Forum:
ElaKiri Talk!
බීපුවාම වෙන ආතල් සිද්ධි
තෑන්කූ වේවා සැවුළ!! පල යන්න සෙටමෝල්ඛාදකයා!!!!!:angry::angry: :angry::dull::dull::dull: ඔව්... ඉතිං උයාට අවුල් ද?:growl:
dath kimbula
Post #7,985
Mar 7, 2016
Forum:
ElaKiri Talk!
බීපුවාම වෙන ආතල් සිද්ධි
ඒක ගැන ආසාව අතෑරලා වෙන එකක් ගන්න කටයුතු සම්පාදනය කරගනින්....:baffled:
dath kimbula
Post #7,919
Mar 7, 2016
Forum:
ElaKiri Talk!
බීපුවාම වෙන ආතල් සිද්ධි
කොයි වෙලාවෙත් වෙන්නේ සෙනිකව තමා වගේ... දවල් රෑ වෙනසක් නැතුව....... ඔබතුමා ගේ නාමය සෙටමෝල්ඛාදක ලෙස වෙනස් කළ යුතු යයි යෝජනා කරමි.....:dull:
dath kimbula
Post #7,916
Mar 7, 2016
Forum:
ElaKiri Talk!
බීපුවාම වෙන ආතල් සිද්ධි
මට තේරුණා තමා තමුන්ට සමහර දේවල් වෙන්නේ සෙනිකව තමා කියලා.....:dull:
dath kimbula
Post #7,908
Mar 7, 2016
Forum:
ElaKiri Talk!
බීපුවාම වෙන ආතල් සිද්ධි
ගූගූගූගූගූගූඩ්ඩ්ඩ්ඩ්ඩ්!!!!!:baffled:
dath kimbula
Post #7,905
Mar 7, 2016
Forum:
ElaKiri Talk!
බිස්නස් හෙල්ප් මචංස්ලා..
යා..යා.... එහෙම රිටන් ආවොත් ගත්ත ගමන් වේලෙන්න දාපං.... තව ඔය පොඩි පොඩි බිම්මල් වේලපං... වේලපු එක ගනන් වැඩියි.
dath kimbula
Post #32
Mar 7, 2016
Forum:
ElaKiri Talk!
බීපුවාම වෙන ආතල් සිද්ධි
සායනය එළකිරියන් හට අවුට් ඔෆ් බවුන්ඩ් ය.:baffled:
dath kimbula
Post #7,900
Mar 7, 2016
Forum:
ElaKiri Talk!
බීපුවාම වෙන ආතල් සිද්ධි
තණකොළ නම් බුදින්න වෙන්නේ නෑ මම දන්න තරමින්...:yes: මොක ඔය වහගත්තු අය ආගමික නීතියක් ලෙස කෑළෑ හෙලි පෙහෙලි කරන නිසා.... කෑලෑ වවන්නේ මුදලට ඕක විකුනන ඔය පැති වල අය කියල තමා මම නං දන්නේ.... කැලෑ නොමැති තැන කුමන තණකොල ද??:rofl:
dath kimbula
Post #7,898
Mar 7, 2016
Forum:
ElaKiri Talk!
බීපුවාම වෙන ආතල් සිද්ධි
කොට.......:nerd::oo: එහෙම එකක් කොහෙද තියෙන්නේ....... අනික කොට ගහන්න හරි කොහෙද සෙටමෝල්!:dull:
dath kimbula
Post #7,896
Mar 7, 2016
Forum:
ElaKiri Talk!
Dakke ne Lankawe Facebook Bale
හෙල් යේහ්....... එතකොට බස් එකේ දී උඹේ සාක්කුවෙන් කොන්ඩොම් පෙට්ටියක් බිමට වැටුණක් අවුලක් නෑ සහෝ.........:baffled:
dath kimbula
Post #66
Mar 7, 2016
Forum:
ElaKiri Talk!
Prev
1
…
Go to page
Go
5
6
7
8
9
10
Next
First
Prev
7 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom