1. Malinga

    |~ Lovers Avenue VI ~|

    අනිව වයසෙ හැටියට ඔච්චර දිග කොණ්ඩයක් එන්න ඕක ඉක්මනට වැවෙනවත් ඇතිනෙ. ඒක නිසා ඉතින් ලොකු කම්හලකට ඇති :lol:
  2. Malinga

    |~ Lovers Avenue VI ~|

    :shocked::shocked: මෙතන ඉන්න ගොඩක් අය එයාට ක්‍රෂ් වගේනෙ. ඕක නෙමෙයි මාර සිද්ධිය වෙන්නෙ මෙලහකටත් බැඳල ද දන්නෙ නෑ :rofl:
  3. Malinga

    |~ Lovers Avenue VI ~|

    එහෙම සිතින් මවාගෙන ඇත්තට දැක්කහම දුවල යන්න හිතුනොත් එහෙම? :shocked::shocked:
  4. Malinga

    |~ Lovers Avenue VI ~|

    අනිව අනිව කොණ්ඩෙ දිග හැටියට විශාම ගනියි වගේ පළමු දවසෙන්ම :lol::lol:
  5. Malinga

    |~ Lovers Avenue VI ~|

    :shocked::shocked: එයාට ආන්ටි කිවුවහම ඔයාට ‍රිදෙන්නෙ මොකෝ? :shocked::shocked: බයානකයි :rofl:
  6. Malinga

    |~ Lovers Avenue VI ~|

    එයා ආන්ටි කෙනෙක් ද? කොණ්ඩෙ නිසා ද නාන්නෙ නැත්තෙ? :shocked:
  7. Malinga

    |~ Lovers Avenue VI ~|

    ඊට පස්සෙ එයත් කියයි මං මීටර් 100 දුවන එකනේ විශ්‍රාම ගන්නව කියල :lol::lol:
  8. Malinga

    |~ Lovers Avenue VI ~|

    :rofl::rofl: මීටර් සීයක් විතර දිග කොණ්ඩයක් නිසා ඉතින් අහන්න දෙයක් නෑ
  9. Malinga

    |~ Lovers Avenue VI ~|

    :lol::lol: දැන් හොඳට ම තදවෙලා වගේ නේද?
  10. Malinga

    |~ Lovers Avenue VI ~|

    කවුද?:rolleyes:
  11. Malinga

    |~ Lovers Avenue VI ~|

  12. Malinga

    |~ Lovers Avenue VI ~|

    dan baluvahama methana inna hamootama pissune :lol::lol:
  13. Malinga

    Xperia Help

    http://www.gsmarena.com/sony_xperia_sp-5364.php http://www.gsmarena.com/sony_xperia_v-4958.php http://www.gsmarena.com/sony_xperia_l-5363.php oyata vadipura avashaya monata da kiyana eka anuva venas venava ithin.
  14. Malinga

    |~ Lovers Avenue VI ~|

    එහෙනම් බයවෙන්න දෙයක් නෑ :baffled:
  15. Malinga

    |~ Lovers Avenue VI ~|

    රේක්කෙන්වත් පීරන්නනම් හම්බුවෙන්නෙ නෑ ඔය කොන්ඩෙ. ඕක ‍ගොතන්න ගත්තහම දවස් ගානකට වෙන වැඩක් ඕන නෑ. ඒක හින්ද වෙන්න ඇති අයිස් පුරුදු වෙලා තියෙන්නෙ :lol::lol: අනේ මන්ද ඔය කියන ඒව ඇත්ත ද දන්නෙ නෑ ඉතින් :rolleyes:
  16. Malinga

    |~ Lovers Avenue VI ~|

    ඒ කතාවත් ඇත්ත තමයිනෙ බැලුවහම. අපිටත් බෝවෙයි ද දන්නෙ නෑ :shocked:
  17. Malinga

    |~ Lovers Avenue VI ~|

    :rofl::rofl: පොඩි කොල්ල බීල ද කොහෙද
  18. Malinga

    |~ Lovers Avenue VI ~|

    රෙදි වියන්න ගන්න නූළ් කැරැල්ලක් වගේ :lol:
  19. Malinga

    |~ Lovers Avenue VI ~|

    :shocked: සෑහෙන කාලෙක ඉඳල දන්නව ඒත් ඔහොම දෙයක් දැනගෙන හිටියෙ නැහැනෙ:rolleyes:
  20. Malinga

    |~ Lovers Avenue VI ~|

    පිස්සු වැඩිවුණ වෙලාවට ද අයිස් කන්නෙ? :lol:

    No contents