1. Malinga

    |~ Lovers Avenue VI ~|

    :shocked::shocked: මාලු කටු කනව කියල අහල තිබුණට අයිස් කැට කන පූසෙක් ගැන ඇහැවු අදයි :rofl:
  2. Malinga

    |~ Lovers Avenue VI ~|

    :lol::lol: පූෂා අයිස් ද කන්නෙ? :shocked: අයිස්ක්‍රීම් වගේනම් තව කමක් නෑ :rofl:
  3. Malinga

    |~ Lovers Avenue VI ~|

    එහෙනම් අක්ක කෙනෙක් එනකන් බලාගෙන ඇති
  4. Malinga

    |~ Lovers Avenue VI ~|

    :shocked: එයත් කරන්නෙ අයිස් හදන එක ද? බැලුවහ ම මෙතන ඉන්න සේරම අයිස් කට්ටියනෙ :lol:
  5. Malinga

    |~ Lovers Avenue VI ~|

    අයිස් නිශ්පාදනය සඳහා? ගන්න පඩියට හරියන්න ඉතින් අයිස්වත් නිශ්පාදනය කරන්න එපායෙ :nerd:
  6. Malinga

    |~ Lovers Avenue VI ~|

    රිදිල වගේනම් තමයි. දුවල දායිද දන්නෙ නෑ ත්‍රේඩ් එකක් අපි දෙන්නගෙ නම් දාල. :shocked:
  7. Malinga

    |~ Lovers Avenue VI ~|

    :shocked: දැන් එච්චර ලොකුවට අයිස් බිස්නස් එක ව්‍යාප්ත වෙලා ද? එහෙනම් අයිස් නිසා හොඳ ලාභයක් ලැබෙනව ඇති.
  8. Malinga

    |~ Lovers Avenue VI ~|

    :yes::yes: ඔහොම කියල තිබුණෙත් ඔය පොඩි ළමය ම තමයිනෙ :rofl:
  9. Malinga

    |~ Lovers Avenue VI ~|

    එහෙනම් ඒක සෑහෙන අයිස් ප්‍රශ්නයක් වෙලා වගේ :rofl:
  10. Malinga

    |~ Lovers Avenue VI ~|

    පොඩි ළමයගෙ ආසාවනෙ. :lol:
  11. Malinga

    SLT

    slt ekata call karala baluva da? mokak hari eyalage avulak da danne na akunak vage gahala.
  12. Malinga

    |~ Lovers Avenue VI ~|

    ඔහොම කියල පස්සෙ ත්‍රේඩ් එකක් දාල අඩන්න එපා :shocked:
  13. Malinga

    |~ Lovers Avenue VI ~|

    සුපුරුදු ලෙස අයිස් ද? දැන් අයිස් හින්ද ම එපා වෙලා ඇති නේද? :lol::lol: සමහරු එහෙනම් බිසී ද දන්නෙ නෑ උදෑසන සුබ නොවෙන තරමට :rolleyes:
  14. Malinga

    |~ Lovers Avenue VI ~|

    ඇයි අක්කල නැද්ද අද මේ පැත්තෙ? :rofl:
  15. Malinga

    |~ Lovers Avenue VI ~|

    ඒකත් ඇත්ත තමයි :rofl: සුබ උදෑසනක් වේවා ඔබටත්!!!! මොකෝ ඉතින් වෙන්නෙ? :)
  16. Malinga

    |~ Lovers Avenue VI ~|

    moko malli? :shocked::lol:
  17. Malinga

    |~ Lovers Avenue VI ~|

    kattiya set velaa vage adanum :D
  18. Malinga

    About Gmail - Email Mekenawooooooooooo

    Trash mail delete novi thiyenna oonanum move venna danna aapuvahama inbox ekata. ethakota ithin delete venne na.ow ow sahenna prashanayak thamai :D
  19. Malinga

    Activate Microsoft Office 2013

    http://forums.mydigitallife.info/threads/28669-Microsoft-Toolkit-Official-KMS-Solution-for-Microsoft-Products http://forums.mydigitallife.info/threads/28669-Microsoft-Toolkit-Official-KMS-Solution-for-Microsoft-Products/page910?p=888620&viewfull=1#post888620
  20. Malinga

    |~ Lovers Avenue VI ~|

    සමහර වෙලාවට ඉතින් ‍එපා වෙනව තමයි SLT ‍එකේ ලයින් එක ගැනනම්. ස්පීඩ් තිබුණට සමහර වෙලාවට මොන සයිට් එකකටවත් යන්න දෙන්න නෑ හරියකට.

    No contents