තුවක්කු
තුවක්කු
නව වෙළෙඳ සංකීර්ණය කුඩා සිනමා ශාලාවකින් සහ වෙළෙඳ කුටි රාශියකින් සමන්විත විය. එහි විවෘත කෙරුණු සංගීත භාණ්ඩ අලෙවි හලකට ගායක පේ‍්‍රමරත්න පිවිසියේ පැදුරු සාජ්ජවලදී තමා හා සහභාගි වන සගයකු ද සමඟ ය.
එහි ප්‍රදර්ශනය කර තිබු සිතාර්, සර්පිනා, තබ්ලා, ගිටාර්, ඩොල්කි, වයලීන ආදි විවිධ...