''''''Windows 7 Neon ස්කින් පැක්''''''''
අද ගෙනාවා වින්ඩෝස් 7 ලස්සන කරගන්න අලුත්ම ස්කින් පැක් එකක් මේකට කියන්නේ නියෝන් ස්කින් පැක් කියලා මම දාලා බැලුවා එලකිරි වගේ වැඩ කට්ටියම බල්නකො මෙන්න screen shots
කොහොමද ලස්සනයිද හැබැයි විශේෂ දෙයක් කියන්න ඕන මම මේ ස්කින් පැක් එක නෙවෙයි මොක දැම්මත් සමහර pc...